

JVP උන්ට තේරුනෙත් නෑනෙ. හැමෝටම බැනල ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ. කපටිකමත් පොඩ්ඩක් ඕනෙ. හොදක් කරන්න උනත් නරකෙන් තමා ගන්න ඕනෙ. හැම එකාටම බැනගෙන දගලල අන්තිමට ආසනයක්වත් නෑ. අපිත් JVP ඡන්දෙ දුන්නෙ නෑනෙ. කතා අහන්න ගියාට ඡන්දෙ දෙන්නෙ නෑ.. හැබැයි ගොඩක් ජේවීපී අයට එපා වෙයි දේශපාලනෙ.. අලුත් දැක්මක් ඕනෙ. ඔය වැඩේ හරියන්නෙ නෑ. විවේචනයට වඩා දෙයක් ඕනෙ. බැන්නත් කමත් නෑ එකකට. බලපන් UNP උනුත් පන්න පන්න JVPඑකට බැන්නෙ නෑ. හතුරාගෙ හතුර මිතුර කියල එක හතුරෙක් මුලින් පරද්දල ඉන්න ඕනෙ. මුන් හැම එකාටම බැනගෙන ආන්ඩු පාලනය කරන හැන්ද ගන්න හිටියෙ. ඔක්කොම ඉවරයි. ගෙදරකින් එක ඡන්දයක් ගන්න තිබ්බ.. ලාල්කාන්ත නම් දිනයි වගේ. ~ 10%
හදුනෙත්ති, සමන්ත විද්යාරතනයි දෙන්නම පරාදයි නෙ. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මිනිස්සු ඉතිං..
එළකිරියේ ජවිපෙ වෙනුවන් පෙනීසිටි සියලුම සොයුරන්ටද ගෞරව පුර්වකව ස්තුතිවන්ත වෙමු
![]()
මහින්ද පරාජය පිළිගෙන, විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පවසා ඇතැයි ලංකාදීප වාර්තා කරයි. නමුත් හුදෙක් තම ගොඩ වැඩි කරගැනීමේ මෙහෙයුමක් මිස, සැබෑ විපක්ෂයක කාර්යභාරය හිටපු ජනපති ඉටු කරන බව විශ්වාස කරන්නට නොහැක.
ඉදිරියේ බිහිවන්නේ කිසිසේත්ම ජනතාවාදී ආණ්ඩුවක් විය නොහැක. අතිශය යහපත් ප්‍රතිචාර ලද ආදරණීය ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව දීමට වඩා හුදෙක්, තම ප්‍රතිවාදියා වන එජාපය පැරදවීමට වැරදි දැක දැක සංධානයට ඡන්දය දුන් පිරිස මෙන්ම වැරදි දැක දැක මහින්ද භීතිකාවෙන් ගැලවිමට එජාපයට ඡන්දය දුන් පිරිසද, තමන්ගේ අමිහිරි දේශපාලන අත්දැකීම්වලට තවත් පස් වසරක් එක් කරගැනීමට සූදානම්ය.
ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත. එය කිසිසේත්ම රටේ වත්මන් අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයක් නොවේ.
නමුත් මන්ත්‍රීධුර තුනක් සහිතව විපක්ෂයේ කාර්යභාරය උපරිමයෙන් ඉටු කළ ජනතාවගේ පක්ෂයට, මේ ලැබෙමින් පවතින් ආසන ගණන, ජනතා ජයග්‍රහණ වෙනුවෙන් විපක්ෂය සහ ජනතාව පෙළ ගැස්වීමට, ජනතාවට නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ ලබා ඇති ජයග්‍රහණ සැබැවින්ම ප්‍රමාණවත් වේ.
ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්, සලකා බැලූ, ජනතා විමුක්ති පෙරමුණ පැසසූ, සංවර්ධනාත්මක විවේචන කළ ඔබ සැමට අපේ හෘදසාක්ෂියේ ගෞරවණීය ප්‍රණාමය මෙසේ පුද කරමු.
ඔබ වෙනුවෙන් එදා මෙන් අදත්, හෙටත්, අනාගතයේත් කැප වෙන, ඔබගේ හෘදසාක්ෂිය නියෝජනය කරන ආදරණීය ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා!
ජනතාවට ජය වේවා!
අපි පෙරටත් වඩා සවිමත්ව ඉදිරියට යමු!
හොරා කාපු සහ හොරා කන්න බලාපොරොත්තුවෙන් සිටින කුප්ප ජනතාවක් ඉන්න රටක උඹලාට තැනක් නැත සොයුරනි ,
මේ රටේ මොකක්දෝ වාසානාවට , තාම එකෙක්වත් හාමතේ මරුනේ නැහැ , එදාට උඹලාගේ අගය තේරෙයි



PR hadagena mehetama wela innawa appa![]()
ඒ අතින් සුනිල් හදුනෙත්ති නම් සමබරව කතා කළා,රටේ කරුමෙට උ පරාදයිජමාල් ගසා84 වැලිගමයා එන්ජල් හන්ටර්, 54110 ජැක්ස්පැරෝ හා නම් නොකියූ සියලු සොයුරන් ගෞරවයෙන් සිහිපත් කරමු. සියලුම දෙනාට ස්තුතියි


අනුර වගකියන්න ඕන පරාජෙට..අනුරයා මහින්ද පතුරු ගැහුවා...ඒ තරහට මහින්දගේ උන් JVP පතුරු ගැහුවා...වාසිය UNP එකට ගියා..UNP උන් JVP එකට බන්නෙම නැති තරම්...ගොඩක් අලියාගේ support උන් බොර දියේ මාළු බැවා..උන් JVP එකට උදව් කරන බව පෙන්නලා අන්තිමට UNP එකට චන්දෙ දුන්නා..
අනුරයා දෙපැත්තටම සමබරව නෙළුවා නම් ඔහොම වෙන්නේ නැහැ...ඒ අතින් සුනිල් හදුනෙත්ති නම් සමබරව කතා කළා,රටේ කරුමෙට උ පරාදයි



අනුර වගකියන්න ඕන පරාජෙට..අනුරයා මහින්ද පතුරු ගැහුවා...ඒ තරහට මහින්දගේ උන් JVP පතුරු ගැහුවා...වාසිය UNP එකට ගියා..UNP උන් JVP එකට බන්නෙම නැති තරම්...ගොඩක් අලියාගේ support උන් බොර දියේ මාළු බැවා..උන් JVP එකට උදව් කරන බව පෙන්නලා අන්තිමට UNP එකට චන්දෙ දුන්නා..
අනුරයා දෙපැත්තටම සමබරව නෙළුවා නම් ඔහොම වෙන්නේ නැහැ...ඒ අතින් සුනිල් හදුනෙත්ති නම් සමබරව කතා කළා,රටේ කරුමෙට උ පරාදයි





