JVP_සිස්ටම්_එක

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
එන්න අපි සිස්ටම් එක වෙනස් කරමු :yes:

123.jpg
 
PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
කෝ බන් අර සිස්ටම් එකේ වැරදි පේන ජෙප්පෝ ? :lol:

වඳ වෙලාද ? සිරිකොතේද ? :eek:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් අර සිස්ටම් එකේ වැරදි පේන ජෙප්පෝ ? :lol:

    වඳ වෙලාද ? සිරිකොතේද ? :eek:

    :yes::yes: උන්ට ඊයෙ තිබ්බ උද්ගෝසනේ අමතක උනා, පාන්ඩුවට විරුද්දවනෙ කරේ ,එකෙක් දැම්මෙ නැ තෙර්ඩ් එකක්.:lol::lol::lol:..ඕන්න අනුරය මහින්දට මොකක් හරි කියල බුරපු ගමන් නම් දූවගෙන ඇවිල්ල තෙර්ඩ් දානව.:lol::lol:.ඕකුන් ඔක්කොම ගූ ඇන්පී මීහරක් ..:yes::yes:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම කවදාවත් ජේවීපී එකට චන්දෙ දීලා නැහැ,
    ඒත් අපි හිතන්න ඕන දෙයක් තියෙනවා,
    යූඑන්පී, ශ්‍රීලංකා, පොහොට්ටු උන්ට කප්පරක් නානාවිද දූෂණ වංචා චෝදනා..
    ඒවා සොෆ්ට්වෙයා අප්ඩේට් වගේ ඩේලි අප්ඩේට් වෙනවා,
    ඒත් ජේවීපී කාරයන්ට තව තියෙන්නේ 88/89 සම මේවගේ පෝස්ටර්/බස් හෝල්ට් සීට් පාගන
    කම්ප්ලේන් විතරයි, සාපේක්ෂව උන් තමයි හොද බලය ගන්න එක පේන මානෙක නැති උනත්..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    මම කවදාවත් ජේවීපී එකට චන්දෙ දීලා නැහැ,
    ඒත් අපි හිතන්න ඕන දෙයක් තියෙනවා,
    යූඑන්පී, ශ්‍රීලංකා, පොහොට්ටු උන්ට කප්පරක් නානාවිද දූෂණ වංචා චෝදනා..
    ඒවා සොෆ්ට්වෙයා අප්ඩේට් වගේ ඩේලි අප්ඩේට් වෙනවා,
    ඒත් ජේවීපී කාරයන්ට තව තියෙන්නේ 88/89 සම මේවගේ පෝස්ටර්/බස් හෝල්ට් සීට් පාගන
    කම්ප්ලේන් විතරයි, සාපේක්ෂව උන් තමයි හොද බලය ගන්න එක පේන මානෙක නැති උනත්..

    දුෂණ වංචා කරන්න නොකරන එක බලේ ලැබුනයින් පස්සේ තමයි කතා කරන්න පුළුවන්. දුෂණ වංචා දිහා විතරක් බලල දේශපාලන තීරන් ගන්න තරම් ඔයගොල්ලෝ තවමත් බොලදද?

    රටක් කරනවා කියන එක හිතන තරම් ලේසි නැහැ. එකට දක්ෂතාවය තිබිය යුතුයි. ඊට කලින් ජනතාව දිනාගෙන බලය ලබාගන්න දක්ෂතාවය තිබිය යුතුයි. පළාත් සබාවක් තියා එක ප්‍රදේශිය සබාවක් දිනාගන්න බැරිනම් රටක් කරන්නේ කොහොමද? 1965 ඉදන් තවමත් එතන.

    අපි හිතමු ගණකාදිවරයෙක් වෙන්න ඕනේ කියල. එකට විබාග පාස් වෙන්න ඕනේ. විබාගේ වත් පාස් වෙන්න බැරිව විබාගෙට බැනල, දැනට ඉන්න ගණකාදිවරුන්ට බැනල වැඩක් නැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනෙ පලයං බං යන්න අනික් පක්ශ දෙකෙන් ඔහොම පෝස්ටර් අලවන්නෑ වගේ. විජේවීරට ගහන්න තරං හොඳ දේශපාලඥයෙක් කථිකයෙක් තාම ලංකාවෙන් බිහිවෙලා නෑ. එතුමගෙ දැක්ම ගම් නියම් ගම් කරා පැතිරිලා ගිය දවසක ලංකාව දියුණු වෙයි. ඒක ප්‍රචලිත කරන්න මහන්සි වෙන පක්ශෙට බැන බැන හොරුන්ට ඡන්දෙ දිදී ඉඳපල්ල හම්බෙයි ලබ්බක්.

    විජේවීර ROX :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    poster gahana ewa gana salakala baluwama nam

    balaye inna ungea sukuruttam paraddanna be munta.
    habai jepponge talks ekka galapennea nea me nogalapena thana

    poster gahilla saha maha pare paint walin andilla.
    e kohoma unath UNP+SLFP+POHOTTU ungea hata huta hamarak padiri wada daka daka

    90 ta eha una dewal arunama wena baninna ituru me wage supin waradi witarai.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    මම කවදාවත් ජේවීපී එකට චන්දෙ දීලා නැහැ,
    ඒත් අපි හිතන්න ඕන දෙයක් තියෙනවා,
    යූඑන්පී, ශ්‍රීලංකා, පොහොට්ටු උන්ට කප්පරක් නානාවිද දූෂණ වංචා චෝදනා..
    ඒවා සොෆ්ට්වෙයා අප්ඩේට් වගේ ඩේලි අප්ඩේට් වෙනවා,
    ඒත් ජේවීපී කාරයන්ට තව තියෙන්නේ 88/89 සම මේවගේ පෝස්ටර්/බස් හෝල්ට් සීට් පාගන
    කම්ප්ලේන් විතරයි, සාපේක්ෂව උන් තමයි හොද බලය ගන්න එක පේන මානෙක නැති උනත්..

    :rofl:ඉතින් JVP බලයට ආවද හොරා කන්න?උන් බලේට ආවේ නැති උනාට යටින් ගහන ඩීල්,NGO වලින් උන්ට හොදට සල්ලි හම්බ වෙනවා ඒ සල්ලි නිසා තමා උන් අද ලංකාවේ පොහොස්තම පක්ෂේ වෙලා තියෙන්නේ.JVP කියන්නෙත් නිකන්ම නිකන් මඩ ගහන බොරු කියන පක්ෂයක් විතරයි.උබලා උන් අමුතුයි කියලා හිතුවට.

    29790884_981959935284544_5598650692833943018_n-vert.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    අනෙ පලයං බං යන්න අනික් පක්ශ දෙකෙන් ඔහොම පෝස්ටර් අලවන්නෑ වගේ. විජේවීරට ගහන්න තරං හොඳ දේශපාලඥයෙක් කථිකයෙක් තාම ලංකාවෙන් බිහිවෙලා නෑ. එතුමගෙ දැක්ම ගම් නියම් ගම් කරා පැතිරිලා ගිය දවසක ලංකාව දියුණු වෙයි. ඒක ප්‍රචලිත කරන්න මහන්සි වෙන පක්ශෙට බැන බැන හොරුන්ට ඡන්දෙ දිදී ඉඳපල්ල හම්බෙයි ලබ්බක්.

    විජේවීර ROX :cool:

    විජේවීර :lol::lol::lol:
    ලංකාවේ බිහිවෙච්ච සුපිරිම මෝඩයෙක්.
    මෙතන මෝඩකම මැනපු මිම්ම තමයි Impact එක. අපිත් මෝඩ තමයි, ඒත් අපි කරන මෝඩ වැඩ වල impact එක අඩුයිනේ.
    ඒත් මුගේ මෝඩ මොලේට හිතන්න බැරි උනා උගේ plan එක අවුල් ගියාම වෙන්න පුළුවන් දේවල්. ගමේ රස්තියාදු ගහ ගහ හිටපු එකෙකුට තුවක්කුවක් ලැබුනම, ඌ ඉරිසියා කරපු තරහකාරයෙක්ගෙන් පෞද්ගලිකව පලිගන්න එක නවත්තන්න ක්‍රමවේදයක් හදන්න, මේ සුපිරි මෝඩයට ඔලුවක් තිබ්බේ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විජේවීර :lol::lol::lol:
    ලංකාවේ බිහිවෙච්ච සුපිරිම මෝඩයෙක්.
    මෙතන මෝඩකම මැනපු මිම්ම තමයි Impact එක. අපිත් මෝඩ තමයි, ඒත් අපි කරන මෝඩ වැඩ වල impact එක අඩුයිනේ.
    ඒත් මුගේ මෝඩ මොලේට හිතන්න බැරි උනා උගේ plan එක අවුල් ගියාම වෙන්න පුළුවන් දේවල්. ගමේ රස්තියාදු ගහ ගහ හිටපු එකෙකුට තුවක්කුවක් ලැබුනම, ඌ ඉරිසියා කරපු තරහකාරයෙක්ගෙන් පෞද්ගලිකව පලිගන්න එක නවත්තන්න ක්‍රමවේදයක් හදන්න, මේ සුපිරි මෝඩයට ඔලුවක් තිබ්බේ නෑ.

    ඒ ගම් වල තරුණයො එකතු වුනේ රට වෙනුවෙන් විප්ලවයක් කරන්න. අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්, කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්.

    ප්‍රශ්නෙ තිබ්බෙ විජේවීරගෙවත් විජේවීර ශ්‍රීමතාණන්ව අනුගමනය කරපු අලුත් ලොවක ආරම්භය ගැන බලාපොරොත්තු තියාගත්තු එවකට හිටපු තරුණයන්ගෙවත් නෙමේ, ඒ අනාගතය ගැන වපරැහින් දැකපු රටේ ජනතාවගෙ.

    විජේවීර නාමය සදා අමරණීයයි උඹල පිළිගත්තත්ත නැතත් :cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :rofl:ඉතින් JVP බලයට ආවද හොරා කන්න?උන් බලේට ආවේ නැති උනාට යටින් ගහන ඩීල්,NGO වලින් උන්ට හොදට සල්ලි හම්බ වෙනවා ඒ සල්ලි නිසා තමා උන් අද ලංකාවේ පොහොස්තම පක්ෂේ වෙලා තියෙන්නේ.JVP කියන්නෙත් නිකන්ම නිකන් මඩ ගහන බොරු කියන පක්ෂයක් විතරයි.උබලා උන් අමුතුයි කියලා හිතුවට.

    උඹ වගකීමෙන්ද කියන්නේ ? :sneaky::sneaky:🤣