කෝ බන් අර සිස්ටම් එකේ වැරදි පේන ජෙප්පෝ ?
වඳ වෙලාද ? සිරිකොතේද ?![]()

උන්ට ඊයෙ තිබ්බ උද්ගෝසනේ අමතක උනා, පාන්ඩුවට විරුද්දවනෙ කරේ ,එකෙක් දැම්මෙ නැ තෙර්ඩ් එකක්.

..ඕන්න අනුරය මහින්දට මොකක් හරි කියල බුරපු ගමන් නම් දූවගෙන ඇවිල්ල තෙර්ඩ් දානව.
.ඕකුන් ඔක්කොම ගූ ඇන්පී මීහරක් ..

මම කවදාවත් ජේවීපී එකට චන්දෙ දීලා නැහැ,
ඒත් අපි හිතන්න ඕන දෙයක් තියෙනවා,
යූඑන්පී, ශ්රීලංකා, පොහොට්ටු උන්ට කප්පරක් නානාවිද දූෂණ වංචා චෝදනා..
ඒවා සොෆ්ට්වෙයා අප්ඩේට් වගේ ඩේලි අප්ඩේට් වෙනවා,
ඒත් ජේවීපී කාරයන්ට තව තියෙන්නේ 88/89 සම මේවගේ පෝස්ටර්/බස් හෝල්ට් සීට් පාගන
කම්ප්ලේන් විතරයි, සාපේක්ෂව උන් තමයි හොද බලය ගන්න එක පේන මානෙක නැති උනත්..

මම කවදාවත් ජේවීපී එකට චන්දෙ දීලා නැහැ,
ඒත් අපි හිතන්න ඕන දෙයක් තියෙනවා,
යූඑන්පී, ශ්රීලංකා, පොහොට්ටු උන්ට කප්පරක් නානාවිද දූෂණ වංචා චෝදනා..
ඒවා සොෆ්ට්වෙයා අප්ඩේට් වගේ ඩේලි අප්ඩේට් වෙනවා,
ඒත් ජේවීපී කාරයන්ට තව තියෙන්නේ 88/89 සම මේවගේ පෝස්ටර්/බස් හෝල්ට් සීට් පාගන
කම්ප්ලේන් විතරයි, සාපේක්ෂව උන් තමයි හොද බලය ගන්න එක පේන මානෙක නැති උනත්..
ඉතින් JVP බලයට ආවද හොරා කන්න?උන් බලේට ආවේ නැති උනාට යටින් ගහන ඩීල්,NGO වලින් උන්ට හොදට සල්ලි හම්බ වෙනවා ඒ සල්ලි නිසා තමා උන් අද ලංකාවේ පොහොස්තම පක්ෂේ වෙලා තියෙන්නේ.JVP කියන්නෙත් නිකන්ම නිකන් මඩ ගහන බොරු කියන පක්ෂයක් විතරයි.උබලා උන් අමුතුයි කියලා හිතුවට.අනෙ පලයං බං යන්න අනික් පක්ශ දෙකෙන් ඔහොම පෝස්ටර් අලවන්නෑ වගේ. විජේවීරට ගහන්න තරං හොඳ දේශපාලඥයෙක් කථිකයෙක් තාම ලංකාවෙන් බිහිවෙලා නෑ. එතුමගෙ දැක්ම ගම් නියම් ගම් කරා පැතිරිලා ගිය දවසක ලංකාව දියුණු වෙයි. ඒක ප්රචලිත කරන්න මහන්සි වෙන පක්ශෙට බැන බැන හොරුන්ට ඡන්දෙ දිදී ඉඳපල්ල හම්බෙයි ලබ්බක්.
විජේවීර ROX![]()


විජේවීර![]()
ලංකාවේ බිහිවෙච්ච සුපිරිම මෝඩයෙක්.
මෙතන මෝඩකම මැනපු මිම්ම තමයි Impact එක. අපිත් මෝඩ තමයි, ඒත් අපි කරන මෝඩ වැඩ වල impact එක අඩුයිනේ.
ඒත් මුගේ මෝඩ මොලේට හිතන්න බැරි උනා උගේ plan එක අවුල් ගියාම වෙන්න පුළුවන් දේවල්. ගමේ රස්තියාදු ගහ ගහ හිටපු එකෙකුට තුවක්කුවක් ලැබුනම, ඌ ඉරිසියා කරපු තරහකාරයෙක්ගෙන් පෞද්ගලිකව පලිගන්න එක නවත්තන්න ක්රමවේදයක් හදන්න, මේ සුපිරි මෝඩයට ඔලුවක් තිබ්බේ නෑ.

ඉතින් JVP බලයට ආවද හොරා කන්න?උන් බලේට ආවේ නැති උනාට යටින් ගහන ඩීල්,NGO වලින් උන්ට හොදට සල්ලි හම්බ වෙනවා ඒ සල්ලි නිසා තමා උන් අද ලංකාවේ පොහොස්තම පක්ෂේ වෙලා තියෙන්නේ.JVP කියන්නෙත් නිකන්ම නිකන් මඩ ගහන බොරු කියන පක්ෂයක් විතරයි.උබලා උන් අමුතුයි කියලා හිතුවට.