හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    ජවිපෙට හෘද සාක්ෂි 2ක් ! ජවිපෙ ඩබල් ගේමට අන්තරයේ විරෝධය (VIDEO)


    ජනත විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණය වෙනෙන් සමාජ කණ්ඩායම් ඉලක්ක කරමින් වෙනස් ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීම බල මණ්ඩලයේ කැඳවුම් කරු නජිත් ඉන්දික මහතා හළි කරයි.

    මීට දින කිහිපයට පෙර මෙම හෙළිදරව් කිරීම සිදු කළ නමුත් ඊට ජවිපෙ ශිෂ්‍ය සංගමය වන සමාජවදි සිෂය සංගමය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

    ඊට ප්‍රතිචාර දක්වමින් ඊයේ(13) දිනයේදී නජිත් ඉන්දික මහතා සක්ෂි සහිතව පිළිතුරක් ලබා දුනේය.

    පහත දැක්වෙන්නේ අන්තරය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදයය හා මාධ්‍ය හමුවේ විඩියෝවය
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg