පරිස්සමෙන් ගිහින්වරෙන් හයි වේ කියලා පාගන්න එහෙම යන්න එපා වැඩිය....
ලොකු කමට කියනවා නෙමෙයි මචන් මම ඉන්න රටේ ඕන තරම් හයියෙන් යනවා.එහෙම කිසිම ආසාවක් නෑ ස්පීඩ් යන්න.ට්රැක්ස් දෙකක් නිසා ටිකක් බයයි එක පාරම 100ට උනත් ස්පීඩ් කරන්න. ස්තූතියි මචන් දුන්න උපදෙසට...
160 නම් එච්චර ලොකු ස්පීඩ් එකක් නෙමෙයි.මම දැක්ක ලංකාවේ කොල්ලෝ හයි වේ එකේ 180ට යන වීඩියෝ එකක් යූ ටියුබ් එකේ...


