K.P නිදහස්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    Real Hero

    6016_NewsSP.jpg
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කලෙකට පස්සෙ මම දැකපු අණ්ඩුවේ වැදගත්ම තීරනය........... මෙච්චර කල් මේ මොලේ කොහෙද දන්නෙ නෑ තිබුනෙ.......
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කලෙකට පස්සෙ මම දැකපු අණ්ඩුවේ වැදගත්ම තීරනය........... මෙච්චර කල් මේ මොලේ කොහෙද දන්නෙ නෑ තිබුනෙ.......

    ai ban mechchara kal eka udane wadi wela hitiye kattiya:lol::lol::lol: ubata okawath therenne nadaa apooo wadak na:P
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ai ban mechchara kal eka udane wadi wela hitiye kattiya:lol::lol::lol: ubata okawath therenne nadaa apooo wadak na:P

    මචන් මම මේ කල්පන කලේ අපි යොජනා කරමුද කේ.පී ව අගමැති කරන්න කියල....එතකොට ජාතීන් අතර සමගිය ඇති කරන්නයි.....සංවර්දනයට උදවු ගන්නයි පුලුවන්නෙ කේ.පී ගෙන් අපෙ රටට.....කොච්චර වටින සම්පතක්ද.......
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචන් මම මේ කල්පන කලේ අපි යොජනා කරමුද කේ.පී ව අගමැති කරන්න කියල....එතකොට ජාතීන් අතර සමගිය ඇති කරන්නයි.....සංවර්දනයට උදවු ගන්නයි පුලුවන්නෙ කේ.පී ගෙන් අපෙ රටට.....කොච්චර වටින සම්පතක්ද.......

    ow man hithanne dan ehema karai neda ban. api kokatath idea eka damu:lol::lol::lol:
     
    May 7, 2009
    175
    33
    0
    Lankaawe
    මචන් මම මේ කල්පන කලේ අපි යොජනා කරමුද කේ.පී ව අගමැති කරන්න කියල....එතකොට ජාතීන් අතර සමගිය ඇති කරන්නයි.....සංවර්දනයට උදවු ගන්නයි පුලුවන්නෙ කේ.පී ගෙන් අපෙ රටට.....කොච්චර වටින සම්පතක්ද.......
    බොහොම හොඳ යෝජනාවක් .. :D :D
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    උතුරේ මහ ඇමති කේ.පී. - සති මැද ලංකා

    කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී. ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමැති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සති මැද ලංකා පුවත්පත වාර්තාකර තිබේ. එම පුවත මෙසේය.


    දැනට අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප‍්‍රධාන අවි ජාවාරම්කරු සහ එල්.ටී.ටී.ඊ. යේ වර්තමාන නායකයා ලෙස හැඳින්වෙන කේ.පී.ට ජනාධිපති සමාව ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සකස් කෙරෙමින් තිබේ.

    මේ පිළිබඳව කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා පසුගිය දිනෙක සඳහන් කර තිබුණේද කේ.පී.ට ජනාධිපති සමාව ලබාදුනහොත් තමන් ඒ පිළිබඳව පුදුම නොවන බවයි. 2009 අගෝස්තු 05 වැනිදා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන 07 වැනිදා ලංකාවට රැගෙන ආ කේ.පී.ට එරෙහිව මෙතෙක් කිසිදු නීතිමය කටයුත්තක් සිදුකිරීමටද ආණ්ඩුව කටයුතු කළේ නැත.

    කේ.පී. ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකා’ ඉරිදා සංග‍්‍රහය සහ සති මැද ‘ලංකා’ පුවත්පත් දිගින් දිගටම හෙළිදරව් කළේ කේ.පී. කොළඹ, විසුම්පායේ සියලූ පහසුකම් සහිතව ජීවත්වන බවයි. එල්.ටී.ටී.ඊ. යේ වර්තමාන නායකයා ලෙස හඳුන්වා ගන්නා කේ.පී. පසුගිය සතියේ වවුනියාවේ පිහිටි අනාථ කඳවුරු කීපයක් නැරඹීමට ද ගොස් ඇත.

    රජයේ සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතක් පසුගිය (20* දා වාර්තා කර තිබුණේ යුද්ධයෙන් විනාශ වූ උතුරු - නැගෙනහිර ප‍්‍රදේශ නැවත ගොඩනැංවීම හා පුනරුත්ථාපනය සඳහා තම උපරිම සහාය ලබා දෙන බව කේ.පී. ප‍්‍රකාශ කළ බවයි. එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබුණේ කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය හා ඕස්ටේ‍්‍රලියාවෙන් පැමිණි දෙමළ බුද්ධිමතුන් නව දෙනකු හා කුමාරන් පද්මනාදන් සමග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදේශ ඇමැති ජී.එල්. පීරිස් මහතා ශ‍්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.


    ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අදාළ බුද්ධිමතුන් පිරිස මෙම සාකච්ඡුාවේදී 13 වන සංශෝධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇති අතර කේ.පී.ට උතුරු පළාතේ මහ ඇමැති ධුරය ලබාදීමට එහිදී එකඟ වී තිබේ. එසේම මේ වන විට ජනාධිපතිවරයා ද ඉන්දියාවට හා ජපන් සාම නියෝජිත යසුෂි අකාෂිට 13වන ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කරන බව පොරොන්දු වී සිටින අතර කේ.පී. මහ ඇමැති කිරීමේ ක‍්‍රියාදාමය ද මෙම ජාත්‍යන්තර ප‍්‍රජාව මැදිහත් වීම මත සිදුවන්නක් බවටද තොරතුරු අනාවරණය වේ.


    එල්.ටී.ටී.ඊ. යේ හිටපු ප‍්‍රධාන අවි ජාවාරම්කරුවා ඉහත සාකච්ඡාවේදී එකඟ වී ඇත්තේ තම සංවිධානයට අයත්ව තිබෙන ඩොලර් මිලියන ගණනක වත්කම් උතුරු - නැගෙනහිර සිදු කෙරෙන පුනරුත්ථාපන හා නැවත ගොඩනැගීම් කටයුතු සඳහා යෙදවීමටය. කුමාරන් පද්මනාදන් සතුව නැව් 18ක් සහ ඩොලර් මිලියන 500කට අධික මුදල් හා දේපළ ඇති බව මුලදී ආණ්ඩුව ප‍්‍රකාශ කළද, අදාළ බැංකු ගිණුම් හා දේපළවලට අදාළ කිසිදු විස්තරයක් ප‍්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව කටයුතු කළේ නැත.