K zone Ja-ela අවසන් දින තුන...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    කටුබැද්දෙ එකනන් වැහෙන්නෙ නෑ ඒකට සෙනග ඉන්නව. ඕකෙ maxx lite එක මම හිතන්නෙ ලංකාවෙ වැඩියෙන්ම සෙනග එන ෆිල්ම් හෝල් එකක්. උන් ඒකෙ කීල්ස් එකත් ලගදි upgrade කරල ලොකුවට හැදුව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Ewww KZone :oo:
    Shopping mall for low casts
    අහ. දැන් ගම්පහ අවට වියලි කලාපේ උන්ට "රන්ජන් ලංකා" විතරයි. :lol: :lol:
    සිකියුරිටි එකෙන්
    දොට්ට දැම්ම තරහ නේද ඔය...
    ඇයි වහන්නේ ඕක
    තට්ටු ගෙවල්...
    Dan ithin man kohedida oyawa hamba wenne?
    රියලිටි ප්ලාසා තියෙනව...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිකියුරිටි එකෙන්
    දොට්ට දැම්ම තරහ නේද ඔය...

    තට්ටු ගෙවල්...

    රියලිටි ප්ලාසා තියෙනව...
    movie hall ekak thiyanawada eke. boost juice ekakuth thiyenna ona habai :)
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Ewww KZone :oo:
    Shopping mall for low casts
    Kawde Malli me
    Let It Go Whatever GIF