මචන් මගේ sony ericson 4n එකේ camara එකවැඩ කරන්නේ නැහැ.. shutter ඇරියම no respond camera select කලාම මෙනු එකෙන් ෆොනේ එක හිර වෙනවා battry එකෙන්ම ගලවන්න ඕනේ මොකkද ද ලෙඩේ එළකිරි 1 කවුද දන්නේ මේකේ ලෙඩේ :sorry: