K9 Web Protection එක පාවිච්චි කරන අය ඉන්නවද ? Zoom Software එක block වෙනවා එක හදා ගන්නේ කොහොමද ??
downx Well-known member Feb 8, 2008 2,351 514 113 Jul 7, 2021 #1 K9 Web Protection එක පාවිච්චි කරන අය ඉන්නවද ? Zoom Software එක block වෙනවා එක හදා ගන්නේ කොහොමද ??
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 7, 2021 #2 BUMPER Reactions: adowhybn
gama22 Well-known member Oct 25, 2008 3,932 3,391 113 මම ඉන්න කොහෙද කිය Jul 7, 2021 #4 oya eakeka magul danne dan awrudu 15 Eset karadarekuth neha awulakuth neha firewall setting gihin exception rules wenas karahan 1290 thth thibba daraz eka eset
oya eakeka magul danne dan awrudu 15 Eset karadarekuth neha awulakuth neha firewall setting gihin exception rules wenas karahan 1290 thth thibba daraz eka eset
Sam Walton Well-known member Feb 5, 2018 814 683 93 Jul 7, 2021 #5 oka dan discontinued neda machg? Math issara use kala.
KNK dep 1 Well-known member Oct 28, 2015 661 268 63 Sri Lanka Jul 8, 2021 #6 මෙච්චර මේ හැමෝම use කරන Zoom එකත් Block වෙනවනම් ඔකේ මොකක්ද තියෙන Protection එක කියපන්. Zoom වගේ App එකක්වත් Scan කරලා Threat එකක්ද නැත්ද කියල හරියට කියන්න බැරිනම් සිරාවට Virus එකක් ආවත් ඔච්චරම තමයි.
මෙච්චර මේ හැමෝම use කරන Zoom එකත් Block වෙනවනම් ඔකේ මොකක්ද තියෙන Protection එක කියපන්. Zoom වගේ App එකක්වත් Scan කරලා Threat එකක්ද නැත්ද කියල හරියට කියන්න බැරිනම් සිරාවට Virus එකක් ආවත් ඔච්චරම තමයි.
downx Well-known member Feb 8, 2008 2,351 514 113 Jul 11, 2021 #7 Meka adult,nude wage site block software ekak bro virus guard ekak neme...yaluwek illuwa ekai ahuwe