Damro Latex Spring Metress

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    Damro latex spring mattress පාවිච්චි කරන අය ඉන්නවද? Confirmable ද? තේරුමක් නැද්ද අනිත් ඒවත් එක්ක compare කරද්දී? :rolleyes:

    1760416046_LatexLayerSuperSoft.jpg
     
    • Like
    Reactions: Cenon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    හොදයි, මාන් ගත්තා 50යි 60 අතර තිබ්බ එකක්. එක උඩ නිදාන ඉන්න ගමන් තමා type කරන්නේ. දැන් අවුරුද්දකට වැඩි..
     
    • Love
    Reactions: sunlog

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    මගේ ලඟ එකක් තියනවා,
    මෙහෙ තියන අනෙක් බ්‍රැන්ඩ් එක්ක බැලුවම දම්රෝ එක හොඳටම හොඳයි
    හැබැයි ආපිකෝ එක දම්රෝ එකට වඩා පොඩ්ඩක් කම්ෆටබල් ගාන එකම වගේ කොලිටියත් වෙනසක් නැහැ, කම්ෆටබල් ගතියෙ පොඩි වෙනසක් තියෙන්නෙ
     
    • Love
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    awlak naa a/c room ekakatanam
    A/C room ekak nam tamai.

    london sleep company eken 100% latex ganin.patta mattress
    ela. balannam.

    හොදයි
    හොදයි, මාන් ගත්තා 50යි 60 අතර තිබ්බ එකක්. එක උඩ නිදාන ඉන්න ගමන් තමා type කරන්නේ. දැන් අවුරුද්දකට වැඩි..
    මගේ ලඟ එකක් තියනවා,
    මෙහෙ තියන අනෙක් බ්‍රැන්ඩ් එක්ක බැලුවම දම්රෝ එක හොඳටම හොඳයි
    හැබැයි ආපිකෝ එක දම්රෝ එකට වඩා පොඩ්ඩක් කම්ෆටබල් ගාන එකම වගේ කොලිටියත් වෙනසක් නැහැ, කම්ෆටබල් ගතියෙ පොඩි වෙනසක් තියෙන්නෙ

    ela. :yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    දම්රෝ එකක් පාවිච්චි කරන්නෙ. ගත්ත මුලම දවස්වල කොන්දෙ අමාරුවක් ආව. ටික දවසකින් හරි ගියා. කම්ෆර්ටබල්..
     
    • Love
    Reactions: sunlog

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,356
    7,665
    113
    හොදයි, මාන් ගත්තා 50යි 60 අතර තිබ්බ එකක්. එක උඩ නිදාන ඉන්න ගමන් තමා type කරන්නේ. දැන් අවුරුද්දකට වැඩි..
    inches keeyada ban ?