K9 Web Protection

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    K9 Web Protection එක පාවිච්චි කරන අය ඉන්නවද ? Zoom Software එක block වෙනවා එක හදා ගන්නේ කොහොමද ??
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මෙච්චර මේ හැමෝම use කරන Zoom එකත් Block වෙනවනම් ඔකේ මොකක්ද තියෙන Protection එක කියපන්. Zoom වගේ App එකක්වත් Scan කරලා Threat එකක්ද නැත්ද කියල හරියට කියන්න බැරිනම් සිරාවට Virus එකක් ආවත් ඔච්චරම තමයි.
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Meka adult,nude wage site block software ekak bro virus guard ekak neme...yaluwek illuwa ekai ahuwe