![]()
උබට දැන්කාවද හැක් කරන්න ඕන

මං ආසයි social engineering ගැන ඉගෙනගන්න..දන්නවානම් කියල දියන්කෝ
Ancient Aliens Few seasons already watched
Noo machan mama mentally fully healthy
ex: 1+1=2 (see)
ne machan mama maara interested.. because of some unexplained things happened to someone i knew![]()
respect!
බුදු අම්මෝ උඹ දාපු එක ලිංක් එකෙන් මං නොසෑහෙන්න ඉගෙනගත්තා..බොහෝම ස්තූත්යි..බොහෝම පිං..මට ඩිග්රි එකක් කරන්න සල්ලි තිබ්බේ නෑ එහෙන් මෙහෙන් කෑලි කෑලි ඉගෙනගෙන මේ තරම් දුර ආවේ.. ඒ නිසා අර මූලික දැනුම නෑ ..self study කරන්නේ ගොඩාක් දේවල්.. පුලුවන් තරම් පොත් කියෙව්වා....තැන්ක්ස්..

මම එලකිරියට එන්නේ දැනුමක් ලබාගන්න පොඩි විනෝදයක් ලබන්න.. මට ජීවිතයක් තියෙනවා ඒක ඔය කියන කෙනාගේ වගේ fucking life එකක් නම් නෙමෙයි..life එකක් නෙමෙයි කොන්ද පන තියෙනවානම් නමත් දාලම රෙප් කැපුවනම් හොඳයි නේද..??