K_ZONE සහෝදරයා ඇතුලු හැකින් දන්නා අයගෙන් කරන ක&#3535

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :baffled:

    tumblr_mad8a4hnAK1r6aoq4o1_250.gif

    :baffled:

    උබට දැන්කාවද හැක් කරන්න ඕන​
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :baffled:

    tumblr_mad8a4hnAK1r6aoq4o1_250.gif

    :baffled:

    උබට දැන්කාවද හැක් කරන්න ඕන​

    මට කාවවත් හැක් කරන්න ඕන නෑ බං.. :rofl::rofl:මං ආසයි social engineering ගැන ඉගෙනගන්න..දන්නවානම් කියල දියන්කෝ:dull:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    බුදු අම්මෝ උඹ දාපු එක ලිංක් එකෙන් මං නොසෑහෙන්න ඉගෙනගත්තා..බොහෝම ස්තූත්යි..බොහෝම පිං..මට ඩිග්‍රි එකක් කරන්න සල්ලි තිබ්බේ නෑ එහෙන් මෙහෙන් කෑලි කෑලි ඉගෙනගෙන මේ තරම් දුර ආවේ.. ඒ නිසා අර මූලික දැනුම නෑ ..self study කරන්නේ ගොඩාක් දේවල්.. පුලුවන් තරම් පොත් කියෙව්වා....තැන්ක්ස්..
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බුදු අම්මෝ උඹ දාපු එක ලිංක් එකෙන් මං නොසෑහෙන්න ඉගෙනගත්තා..බොහෝම ස්තූත්යි..බොහෝම පිං..මට ඩිග්‍රි එකක් කරන්න සල්ලි තිබ්බේ නෑ එහෙන් මෙහෙන් කෑලි කෑලි ඉගෙනගෙන මේ තරම් දුර ආවේ.. ඒ නිසා අර මූලික දැනුම නෑ ..self study කරන්නේ ගොඩාක් දේවල්.. පුලුවන් තරම් පොත් කියෙව්වා....තැන්ක්ස්..

    mekath kiyawapan.:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1650331
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Uba Ancient Aliens nuth balalama topic ekata bahapan.. eke anthima season ekaka thiyenawa.. alien space ship 1 allapu manussayek machine language eken deval tikak kiyanawa.. mata mathaka na mokakda a kiyanne kiyala.. eke godaak deval hithanna thiyenawa...
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    බොහෝම ස්තූතියි අදහස් දක්වපු හැමෝටම.. එක්කෙනෙක් මට මෙන්න මේ විදිහට -රෙප් දීලා තිබ්බා

    reputation_neg.gif
    K_ZONE සහෝදරයා ඇතුලු... 04-18-2015 05:17 PM get a fucking life


    මට කියන්න තියෙන්නේ මේ රෙප් මගුල් වැඩක් නෑ මටනම්..:rofl: මම එලකිරියට එන්නේ දැනුමක් ලබාගන්න පොඩි විනෝදයක් ලබන්න.. මට ජීවිතයක් තියෙනවා ඒක ඔය කියන කෙනාගේ වගේ fucking life එකක් නම් නෙමෙයි..life එකක් නෙමෙයි කොන්ද පන තියෙනවානම් නමත් දාලම රෙප් කැපුවනම් හොඳයි නේද..??