search googleeeta wadiya lesiy ban dawasata 2GB ganne office wifi eken furk eken film baana eka... (ofc eke torrent beariya)![]()

search googleeeta wadiya lesiy ban dawasata 2GB ganne office wifi eken furk eken film baana eka... (ofc eke torrent beariya)![]()

මේක හදන්න k_zone ගෙන් සෑහෙන්න උදවු ගත්ත.. අන්තිමට පොරගේ ideas and concept use කරල තමා සමහර කෑලි ගොඩ දාගත්තේ..
-----
[/SIZE][/QUOTE]
[COLOR="Magenta"][B]exell page 20-30 kin goda daagathekid? :dull: :rofl:[/B][/COLOR]
මේක හදන්න k_zone ගෙන් සෑහෙන්න උදවු ගත්ත.. අන්තිමට පොරගේ ideas and concept use කරල තමා සමහර කෑලි ගොඩ දාගත්තේ..

ඒ උනාට ඔය පොඩි එවුන් එක්ක වැඩ කරද්දි මල පනිනවා බං. මගේ රේන්ජ් එක ටිකක් ලොකු අය. වැඩේත් ලේසි නෑ. නමුත් අනම් මනම් කෑලි බෑලි ඩිවෙලොප්මන්ට් කරද්දි අස්සෙන් ඉල්ලන් එන්නේ නෑ. 
මේක හදන්න k_zone ගෙන් සෑහෙන්න උදවු ගත්ත.. අන්තිමට පොරගේ ideas and concept use කරල තමා සමහර කෑලි ගොඩ දාගත්තේ..
![]()

yako ubawa danne nae kiwwa oka![]()
okawa hama gahanna one.. Screen shot ekak danna FB eka mattu wenawa..
ayeth mattu.. 



ඔව් download manager සොෆ්ට්වෙයා කෑලිවලට පට්ටම මාකට් එකක් තියෙනව. හරියට වැඩේ පත්තුකරගත්තොත් කස්ටමර්ලට සොෆ්ට්වෙයා එක නිකන් දීලා මාසෙකට $1000-2000ක් හොයන්න පුලුවන්.winrar නිකන්නේ බන් දෙන්නේ?
Internet download manager වගේ එකක් හදන්න පුලුවන්නම් පට්ට. කිසිම වෙන සොෆ්ට්වෙයා එකක් සෙට් වෙන්නෑ ඒක තරම්.![]()

මම ඉන්නෙ උබලා ඉන්නවටත් වඩා පට්ටම Dote පැත්තක යකොColombo එන්න පැය 8 ක් යනවා
ජොබ් හොයාගෙන කොලඹ යන්නෙ නැතුව අපි ජොබ් ගමට ගේන්න ඕන,
ඔව් මචො එහෙම කලොත් අඩු කාලෙකින් සිස්ටම් දාන්නත් පුලුවන් අඩුම කාලෙකින් කෙලවගන්නත් පුලුවන්
කවදාවත් ජිවිතෙට Short Cut හොයන්න එපා බං, අපි වැඩක් කරද්දි ලේසි පාරවල්, ඉක්මන් පාරවල් වල ගියොත් අපි එක දවසක අතරමං වෙනවා බං, එදාට අපි අතරමං වෙන්නෙ යන එන මං නැති වෙලා, හෙමින් හෙමින් හරි පාරෙ යන ගමන හෙමින් උනත් ගොඩක් දුර යන්න පුලුවන්,
ලේසියෙන් කාටවත් අපිව වට්ටන්න / රවට්ටන්න බැ, ,,
වෙන උන්ව කොපි කරන්නෙ නැතුව අපේ Software වලින් අනිත් උන් කොපි කරන ගානට හදාගන්න ඕන, මට නම් මචො මගේ සිස්ටම් එක දැනට ලංකාවෙ System පැත්ත අල්ලන් ඉන්න MyPos, Sarasa, Esoft වගේ software වලට වඩා පට්ට හොදයි, සමහර System වල සමහර දේවල් වැඩිපුර තියෙනවා ඒත් කවදා හරි ඒ හැම එකක්ම අභිභවා යන්න තමයි බලාපොරොත්තුව,

නැත්න්ම cloud update වෙනවද? නැත්නම් සර්විස් චාජස් එක්කම මාසිකව or ක්වාටර් බේසිස් backup උබම ගිහින් ගන්නවද
?
ඒ දෙන හැම සිස්ටම් එකක්ම අතින් අතට යන වලක්ව ගන්න ෂොප් එකෙන් එකට කස්ටම් සිස්ටම් වෙන වෙනම ගහනවද? නැත්නම් කෝකටත් තෛයිලෙ වගේ එකම සිස්ටම් එක ලෝගෝ එක චේන්ජ් කරල හැම තැනටම දානවද? 

එහෙම දාද්දි හාඩ් කෝඩඩ් හාඩ්වෙයා අයිඩී වලින් දුවන විදියටද හදල තියෙන්නේ? උස්සන් ගිහින් අනවශ්‍ය වැඩ කරනවට 

මේක හදන්න k_zone ගෙන් සෑහෙන්න උදවු ගත්ත.. අන්තිමට පොරගේ ideas and concept use කරල තමා සමහර කෑලි ගොඩ දාගත්තේ..
![]()
sound නැති උනාට අවුලක් නෑ 
අඩෝ පට්ට බන්. මේක ගහන්න කොච්ච කල් ගියාද බන් උබට? මේක ගැන video intro එකක් තියෙනව නම් දාපන්sound නැති උනාට අවුලක් නෑ
![]()
එළ. මම හිතුවෙ උබ කොලබ කුකුලෙක් කියල බන්
මචං උබ ගහන සිස්ටම් වල ඩේට ක්ලවුඩ් එකත් එක්ක sync වෙනවද? එහෙම ඔප්ෂන් තියනෙව නම් උබ වැඩිපුර චාජ් කරනවද නැත්නම් උබේ තියෙන හැම සිස්ටම් එකේම ඒ පහසුකම තියෙනවද? සරලවම අහනව නම්. ක්ලයින්ට කඩේ ඉන්නේ නැතිව ගෙදර, හෝ ඕන තැනක ඉඳන් වෙබ් එක through හෝ Mobile app එකක් හරහා දවසෙ වෙච්ච සේල්ස් වලට තොරතුරු ගන්න පුලුවන්ද? ඒ වගේම ඒව රියල් ටයිම් හෝ ටයිම් පීරියඩ් බේසිස් අප්ඩේට් වෙනවද?
අනිත් එක බන් සිස්ටම් එකත් එක්ක මැෂිම ගිණිගත්තත් කමක් නෑ අලුත් මැෂිමක් අරන් සිස්ටම් රීස්ටෝ කරත හැකි. ඒත් බන් අවුරුදු ගානත් තිස්සේ එකතු උන ඩේටනේ රත්තරන් වගේ වටින්නේ. මොකද ඒවලින් ආයතනයේ ප්රෝගස් එක මාසිකව, වාර්ෂිකව කැමත විදියට සංසන්දනය අරව මේව කරන්න පුුුුලුවන්නේ.
මේව කොහොමද බන් සුරක්ෂිතව ඉන්න ඔක්කොම ක්ලයින්ලගෙ ඒව එක දිගට මේන්ටේන් කරන්නේ. හෙන කේස් වැඩක් නෙ බන්? උබ embedded db එකක්ද යූස් කරන්ේන?නැත්න්ම cloud update වෙනවද? නැත්නම් සර්විස් චාජස් එක්කම මාසිකව or ක්වාටර් බේසිස් backup උබම ගිහින් ගන්නවද
?
අනිත් එක උබ සිස්ටම් එක දෙනකොට ඩීවීඩී එකක ගහල ද දෙන්නේ? නැත්නම් මැෂිමට උබ ඉන්ටෝල් කරල දෙනවදඒ දෙන හැම සිස්ටම් එකක්ම අතින් අතට යන වලක්ව ගන්න ෂොප් එකෙන් එකට කස්ටම් සිස්ටම් වෙන වෙනම ගහනවද? නැත්නම් කෝකටත් තෛයිලෙ වගේ එකම සිස්ටම් එක ලෝගෝ එක චේන්ජ් කරල හැම තැනටම දානවද?
එහෙම දාද්දි හාඩ් කෝඩඩ් හාඩ්වෙයා අයිඩී වලින් දුවන විදියටද හදල තියෙන්නේ? උස්සන් ගිහින් අනවශ්‍ය වැඩ කරනවට
ලොකුම ගැටලුව ඩේට බැකප් තමයි. ඩේට තමයි වටිනම දේ
මගුල තමයි. Avast වගේ ලොකු කම්පැනිත් මේ වැඩේ කරනව.phishing da danne nea![]()
කොටින්ම free හැම සොෆ්ට්වෙයා එකක්ම ආදායම් හොයනව. 
ලොකුම ගැටලුව ඩේට බැකප් තමයි. ඩේට තමයි වටිනම දේ


danna kenek kiyannako balanna.exell page 20-30 kin goda daagathekid?![]()
![]()



Java Netbeansmeka hadanna use karapu GUI library eka mokakda?
Java Netbeans
ඒවා උබ කැමති විදියකය කරපන් මචන්. හැම එකම ඉතින් සර්වර් db තමා දුවන්නේ.. Cloud යන්න පුලුවන් ඉතින්. ඔය FTP Upload එකක් ගහන්න එහෙම නැත්නම් Auto Upload වෙන එකක් install කරලා තියන්න. වැඩේ හරි.
පොරට මෙ සයිඩ් එකේ හොදට එක්ස පීරියන්ස් තියෙන නිසා විවිද සොලුයෂන්ස් වලට ක්ලයින්ට්ස්ලගෙ ෆීඩ්බැක්එක මොනවගේද කියල දැනගන්න ඕන. 
aththatama cloud ekata kohomada backup eka yawanne.danna kenek kiyannako balanna.
mokak hari hosting server ekakata yawanawada? ehemath nathnam onsite server ekakata yawanawada?.....
phone eken log wela balanna system eke data cloud eke thiyenna onena.eka karannae kohomada?..

