උබ එළකිරියේ ඔන්ලයින් ඉන්නවනම් මේ පැත්තට එන්ටෝ. බඩ්ඩක් අහගන්න තියෙනෝ. මම දැක්ක mr.tom ගේ ත්‍රෙඩ් එකක දැක්කා උබ සොෆ්ට්වෙයා ගහල ඒව විකුණල එදා වේල සරිකරගන්නව කියල 
මචං ලංකාවේ පොරවල් සොෆ්ට්වෙයාර් සල්ලි දීල ගන්නවද බන් සිරාවටම? ඒ ගත්තත් තිස් හතලිස් දාහක් වගේ ගානක් දීල ගනියිද?
කොහොමද බන් උබ ඔය සොෆ්ට්වෙයාර් ගැන මලෝ සසරක් දන්නෙ නැති, ටෙක්නොලජි ගැන දැනීමක් නැති ඔක්කොම CR පොතේ ලියන මුදලාලිලාගේ ඇගේ ඕව ගහන්නේ? 
මොකෝ ඕක විකුණනකොට කොම්පියුටරයකුත් ගන්න ඕනනේ. ඉතින් ඒවටත් උන් අකමැති මොකද අමතර වියදම් නේ. හිටි ගමන් කොම්පුයටර් කූරිය ගහනව. එතකොට උබ අටවල ගිය සොෆ්ට්වෙයාර් ඩේට එක්ක උන්ට අයිමත් රීස්ටොර් කරන හැටි උන්ට තේරෙනවද?
තව කඩවල රු3000ට වැඩට එන කොල්ලො කෙල්ලොන්ට ඕව තේරෙනවද බන්?
අඩෝ සිරාවට මටනම් හිතාගන්න බෑ බන් ඕව සාමාන්‍ය ෂොප් ඕනර්ස්ලට සෙල් කරන තියරිය. උබ කඩවල් ගානෙ ගිහින් මුදලාලි පැත්තකට අඩගහන් ගිහින් වැඩේ එක්ස්ප්ලේන් කරනවද? නැත්නම් ඇහැට කනට පේන කෙල්ලෙක් දානවද?

සීරියස්ලි ඩියුඩ්.

එහෙම ගින්නක් නැ බං, සිස්ටම් එක එලකිරි වගේ වැඩ නම් ඕන එකක් බං, මම දාපු තව එකක් මැන්ටල් පොරකුත් වැඩ කරනවා, ඌට මම එක පාර සිස්ටම් එක කියලා දුන්නෙ නැ සතියකට පාරක් ගිහින් එක එක කැල්ල වෙන වෙනම කියල දුන්නෙ, මිනිස්සු පුදුම වෙනවා System එකේ වැඩ කරන හැටි දැක්කම