ත්රෙඩ් එක මුල ඉදන්ම දැක්කා
K_ZONE ගේ කතාව බැළුවහම මුකුත් නොකියා යන්න හිතුනේ නැහැ
උබ කියලා තියන සමහර කතා සහතික ඇත්ත
මම ඒවා අත්විදලා තියනවා ..........
කට්ටක් කාපු එකෙකුට මිසක් ඒවගේ විස්තරයක් බොක්කට වදින්න ලියන්න බැහැ
උබ පලයන් උබේ ගමන ,,උබට වරදින්නේ නැහැ
මුළු හදවතින්ම සුභපතනවා !!!
අන්න කේ සෝන්ගේ මාර්කටින්ග්.. උඹට පෝස්ට් එකක් දාන්නම හිතුනා. ඌව විස්වාස කලහැකි බවක් උඹේම හිතට කියලා





එහෙම ගින්නක් නැ බං, සිස්ටම් එක එලකිරි වගේ වැඩ නම් ඕන එකක් බං, මම දාපු තව එකක් මැන්ටල් පොරකුත් වැඩ කරනවා, ඌට මම එක පාර සිස්ටම් එක කියලා දුන්නෙ නැ සතියකට පාරක් ගිහින් එක එක කැල්ල වෙන වෙනම කියල දුන්නෙ, මිනිස්සු පුදුම වෙනවා System එකේ වැඩ කරන හැටි දැක්කම 


අන්න ඒ වගේ.