K_ZONE mattu

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"

    අඩෝ, උබලා ඔක්කොම බලන් ඉන්නෙ මම ඇතුලෙ යනකල් නේද :D :D :D

    පැහැදිලි ඉරිසියාව බොලව් :D

    මම දැන් මේ සබ්ජෙක්ට් වලට නැ මචොලා. ඕවා වැඩිය මිනිස්සු දැනගන්න කලින් අපි සෙට් වෙලා ආතල් ගත්ත එක ඇත්ත, ඒත් දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම ඕවා කරනවා.

    ඉස්සර නම් ගේමක් ගහන්න පුලුවන් බුවාලා තමයි බැස්සෙ වැඩේට, අපි උනත් යන වෙලාවට ඕන තරම් පොලීසියට මාට්ටු වෙලා ඇති, ඒත් එකෙක්ගෙ ID එකක් පෙන්නුවම, එහෙමත් නැත්නම් ග්ලස් එක පාත් කරලා මුන පොඩ්ඩක් පෙන්නුවම මෝනිං සර් කියනවා ඇරෙන්න කවදාවත් අපිව නම් වාහනේකින් වත් බස්ස ගත්තෙ වත් නැ,

    පැය දෙක තුනක වැඩ කට එනවා නම් අනිවා අඩුම IOC ටවත් කියලා එන්නෙ, "හරි සර් අපිත් බෙරලා අපිටත් සලකලා පුලුවන් තරම් ඉක්මනට වැඩේ කරගන්න, අපිට එන්න උනොත් කෝල් එකක් දිලා inform කරලා එන්නම්" කියලා තමයි ඒතුමන් ලා කිව්වෙ,

    ඒත් දැන් හැම එකාම බැහැලා චොර වෙලා ඉන්නෙ, හැම එකාගෙම Phone වල එක එක Plate වල, වාලම්පුරි වල Photos. සබ්ජෙක්ට් එකට බැහැලා ඉන්න හරි ලොකු කමක් කියලා හිතන්නෙ, ඉතින් අපි හෙමිට සයිලන්ට් වෙන එක තමයි හොදම දේ, නැත්නම් වෙන්නෙ වෙන මොඩයෙක්ගෙ මෝඩ කම් වලට අපිට පව් ගෙවන්න.

    Smoking area එකකට / Bar එකකට එහෙම ගියාම සමහරු ඔක්කොටම ඇහෙන්න ලොකුවට කතා කරනවා "ප්ලැටිනම් ප්ලේට් එකක් තියෙනවා කෝටි 5 කට කරමුද කියලා" :D

    ඕවා අහන් ඉදලා තනියම පුකෙනුත් හිනා වෙලා අපි සද්ද නැතුව එනවා, :D
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    අද ඇප දුන්නද? :rofl::P