muwa hadunwala denawada?math asai ban buthayo ekka inna.
Uba dannaha man laga thiyana badu tika.
UBA AHALA THIYANAWADA GHOST DETECTOR KIYANA UPAKARANE GANA?
ookin apita puluwan buthayanwa detect karaganna.ooka ebay eken ganna puluwan cheap.
දැන් නම් මට ඌව සෙට් වෙන්නෙ නැහැ මචෝ.. පොර ඉතාලියෙ ඉන්නෙ.. උගේ කෙල්ලත් ඌව දාලා ගියා බං ඔය සිද්ධි නිසා.. ඌ ගාවත් හෙන පොත් සෙට් එකක් තියෙනවා භූත විඳ්යාව ගැන.. ඉස්සර අපිට කියනවා ඇවිත්.. කොහොම හරි මුල් දවස්වල උගේ ගෙදරත් අමුතු අමුතු දේවල් වෙන්න ගත්තලු.. හිටපු ගමන් මේ යකාට මොකක්ද වුණා බං.. අපිත් බලන්න ගියා.. ඇදේ ගැටගහලා හිටියෙ..


ගෑනු බුතයෝන්ටද ආස පිරිමි එවුන්ටද? 


