යාළුවා;16558283 said:ඕව කරලා පිස්සු හදාගන මැරියන්. හැබැයි නොමැරී මෙතන ඇවිත් Scurvy වගේ පිස්සු කෙලින්න නං එපා


thaniyen nidagannath bayai dan![]()
kolu karayek set karannada enam?
යාළුවා;16558283 said:ඕව කරලා පිස්සු හදාගන මැරියන්. හැබැයි නොමැරී මෙතන ඇවිත් Scurvy වගේ පිස්සු කෙලින්න නං එපා


thaniyen nidagannath bayai dan![]()
උඹ කෙල්ලට වඩා බූතයන්ට ආසයි නේද?ගෑනු බුතයෝන්ටද ආස පිරිමි එවුන්ටද?
![]()
ෆීමේල් ජින්ල එක්ක ඇයිහොඳයිකම් තියාගන්න එක පස්සේ වාතයක් වෙනවා...
මම දන්න කෙනෙක් එහෙම හොන්ද සම්භන්ධයක් තියන් ඉඳලා අන්තිමට පොර කසාද බඳිනව කියල කිව්වම ජින්න් කේස් එක දාලා... අන්තිමට මගුල් දවසට කලින් දවසේ මෑන්ව බෙල්ල 360 ඩිග්රී කරකවල කඩලා මරලා දාල තිබුනා රූම් එක ඇතුලේම...
මමත් විකාර කියලා මුලින් ඕවා විශ්වාස කලේ නෑ.. නමුත් අත්දැකීම් ලැබුනට පස්සේ, අස්වලට දක්කට පස්සේ.. මාත් එක්ක හිටිය යාලුවන්ට වෙච්ච සිද්ධීන් නිසා දන් විශ්වාස කරනවා...
සිරාවටම අහන්නේ කුක්කෝ...... ඔය භූත දේවල් බොරුවක් කියලා දියුණු සමාජය සලකන්නේ , නවීන විද්යාවෙන් පවා ඕක බොරුවක් කියලා සලකන්නේ
එහෙම අවස්තාවක ඔය සින් මොකද්ද ? ඔහොම භූතයෝ ඉන්නවද ? එහෙනම් අර අවොර්ඩ් එකක් දෙන්න බලන්න ඉන්නේ ඇමරිකන් කාරයෝ , මොකක්හරි ඔය වගේ දෙයක් තියෙනවා කියලා ඔප්පු කලොත්
e wunata thama prove karalaa nahane , mechcharakalApi award ganna wada karanne naha ban.
widyawe uba naha kiyalada kiyanne enam mokatada ban scientists ghost hunting equipment hadanne?
e wunata thama prove karalaa nahane , mechcharakal
oka rata witharada karana oone?
machan owwa karanna kalin menna me documentary eka poddak balanna
http://www.watchseries.to/serie/paranormal_witness
Season 1-Episode 5 The Dangerous Game