ආණ්ඩුවට කඩේ යනවට ගෙවනවා වගේ සල්ලි කුට්ටි හම්බෙන්නෙ නෑ බන්. ආත්ම තෘප්තිය තියෙනවා
ආන්ඩුවට කඩේ යන අයට සල්ලි දෙනවද
දැන් ඔය ආත්ම තෘප්තියට හෙන වදියි මේව අසූ ගනං වල ලමයි ජෙප්පො නිසා නැතිවුන අම්මල තාත්තල දැක්කනංආණ්ඩුවට කඩේ යනවට ගෙවනවා වගේ සල්ලි කුට්ටි හම්බෙන්නෙ නෑ බන්. ආත්ම තෘප්තිය තියෙනවා
දැන් ඔය ආත්ම තෘප්තියට හෙන වදියි මේව අසූ ගනං වල ලමයි ජෙප්පො නිසා නැතිවුන අම්මල තාත්තල දැක්කනංපට්ට ජෝක් එකක්නේ යකෝ මේක. මම හිතුවෙ උඹ මීට වඩා යමක් කමක් දන්න අඩු ගානෙ චන්දෙවත් තියන එකෙක් කියල..එතකොට අයියෙ ශෝමවංශව මරන්න හැදුවනං ඇයි ටිල්වින්, නන්දන, විමලේ වගේ සෙට් එක මරන්න හැදුවෙ නැත්තෙහරි අපි අතීත වැරදි ඩස්බින් කරමු, දැන් ජෙප්පොන්ගෙ ප්රතිපත්තිවලින් මේ පාර පාන් ගෙඩිය උන් දෙන්නෙ කීයටෙයි ? එතකොට ඒ අය පොල් ගැන මක්ක්යි කීවෙ



වීජ ගණිතය වගේ යුද්ද කරන්න පුළුවන් නම් ආයි මොනවද . ජනපතිතුමා යුද්දෙ කරන්න ලොකු වැඩක් කලා ඒක හරි . ඒත් එයාට ඒ තත්වෙට එන්න උදව් කරපු අයට සලකපු විදිහ අන්තිම වැරදි. නැද්ද ? අනික ඇමති ලගෙ හෙන්චයියලගෙ වැඩ උඹ තව දකින්න ඕනි බන් එතකොට තේරෙයිජෙප්පො සන්ධානයක් ගැහුව මැඩම් එක්ක - යුද්දෙ ෆේල්
ජෙප්පො සන්ධානයක් ගැහුව මහින්ද ලොක්ක එක්ක - යුද්දේ පාස්
එතකොට ඔතන යුද්දෙ කරන එකේ ලකුනු යන්න ඕන ජනාධිපතිට නේද > මහින්ද පාස් චන්ද්‍රිකා ෆේල්එහෙම බැලුවොත් අර හෙල උරුමෙ ඊට වඩා යුද්දෙට සප් එකක් දුන්නනෙ
මම නං ඡන්දෙ කවද්ද කියල දන්නෙත් නෑ, මට ඔය එකෙක් වත් පෙන්නන්න බෑ ඒත් මට ජෙප්පො වහ වගේ, කාලකන්නි තිරිසන් හැත්ත
අනේ කමක් නෑ බන් . උඹට හිතාගන්නවත් බෑ මන් ඉන්න තැන

අපේ ම්හගෙදර ඉස්සර නැවතිලා හිටිය කොල්ලෙක්වත් අරන් ගිහිල්ලා මරලා දැම්ම උඹලා ඔය අදහගෙන ඉන්න බුවාලා. අපිටත් දෙස් තියන්න පුළුවන් ඉතින් වැඩක් නෑ නෙ බන්ආන්ඩුවට කඩේ යන අයට සල්ලි දෙනවදදැන් ඔය ආත්ම තෘප්තියට හෙන වදියි මේව අසූ ගනං වල ලමයි ජෙප්පො නිසා නැතිවුන අම්මල තාත්තල දැක්කනං
පට්ට ජෝක් එකක්නේ යකෝ මේක. මම හිතුවෙ උඹ මීට වඩා යමක් කමක් දන්න අඩු ගානෙ චන්දෙවත් තියන එකෙක් කියල..
ටිල්වින්, නන්දන, විමලේ බේරුනු හැටි ලංකාදිප එක්ක දෙන දියත අතිරේකෙ හොඳට දාල තිබ්බ. පොඩ්ඩක් හොයාගෙන කියවන්න පුංචි මල්ලියේ..
ජෙප්පන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති පාන් ගෙඩිය පොල් ගෙඩියෙන් එහාට ගියපු දුර දිග බලල හදපු ප්‍රතිපත්තියක්. මූළික වශයෙන්ම නිශ්පාදන ආර්ථික රටාවක් මත පදනම් උනු එකක්. අද තියන දේ විකුනං කාල හෙට බඩගින්නෙ ඉන්න එකක් නෙමෙයි. ඔයාට ඕව දැන්ම තේරෙන එකක් නෑ... තව ටිකක් පොතපත කියවල එන්න.![]()



ඔය මාම හෝඩිය කියවල එන්න ඉස්සෙල්ලාම, හරි දැන් අපි බලමු ඔය දුර දිග නිශ්පාදන Rතිකය ගැන,
තිරිගු ලංකාවෙ වවලද එතකොට පාං කන්න වෙන්න අපිට
ඒ කියන්නෙ ජෙපියන් පාං තහනම් කරයි, එතකොට අපිට පෙට්‍රල් ඩීසල්, ලාම්පුතෙල් නිධියක් හාරන්න වෙනව නේද
බොර තෙල් රීෆයින් කරන්න ඕන නිසා අපි කෙලින්ම නිශ්පාදන පිරිවැය ඉතුරුකරගන්න හාරමු බූමිතෙල් ලිං, හරි ඊට පස්සෙ වාහන, ඒවත් ලංකාවෙ හදන්න වෙනව නේද, දැන්ට පුස් බයිසිකලෙත් ඉන්දියාවෙන් ගේන එකේ අපි කොහොමද කාර්, වෑන් හදන්නෙ
කරන්න බැරි වැඩ ගැන කියවන්න දක්ශ එකම ජාතිය තමයි ජෙපියොඅම්මට උඩු, කතරගම දෙයියො එහෙම වැඩක් කලාදඅපේ ම්හගෙදර ඉස්සර නැවතිලා හිටිය කොල්ලෙක්වත් අරන් ගිහිල්ලා මරලා දැම්ම උඹලා ඔය අදහගෙන ඉන්න බුවාලා. අපිටත් දෙස් තියන්න පුළුවන් ඉතින් වැඩක් නෑ නෙ බන්



ජනාධිපති තුමා කරන්නෙ හරි වැඩ කියල මම කියා නැත, ඇමතිලා ගැන ගුන මම වයා නැත, රනිල්ගේ කිලිටු මම සෝදා නැත, නමුත් පාහර ජෙපියන්ව වනසනව මැනවීජ ගණිතය වගේ යුද්ද කරන්න පුළුවන් නම් ආයි මොනවද . ජනපතිතුමා යුද්දෙ කරන්න ලොකු වැඩක් කලා ඒක හරි . ඒත් එයාට ඒ තත්වෙට එන්න උදව් කරපු අයට සලකපු විදිහ අන්තිම වැරදි. නැද්ද ? අනික ඇමති ලගෙ හෙන්චයියලගෙ වැඩ උඹ තව දකින්න ඕනි බන් එතකොට තේරෙයි
උඹ කැමති එකකට චන්දෙ දීපන් කමක් නෑ. එත් උඹට බෑ කාටවත් අරෙහෙට චන්දෙ දෙන්න එපා කියන්න
ෆිට් තමායි
ජනාධිපති තුමා කරන්නෙ හරි වැඩ කියල මම කියා නැත, ඇමතිලා ගැන ගුන මම වයා නැත, රනිල්ගේ කිලිටු මම සෝදා නැත, නමුත් පාහර ජෙපියන්ව වනසනව මැන






ජෙප්පන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති පාන් ගෙඩිය පොල් ගෙඩියෙන් එහාට ගියපු දුර දිග බලල හදපු ප්‍රතිපත්තියක්. මූළික වශයෙන්ම නිශ්පාදන ආර්ථික රටාවක් මත පදනම් උනු එකක්. අද තියන දේ විකුනං කාල හෙට බඩගින්නෙ ඉන්න එකක් නෙමෙයි. ඔයාට ඕව දැන්ම තේරෙන එකක් නෑ... තව ටිකක් පොතපත කියවල එන්න.![]()


සිරාවටම






ලංකාවේ විරකියා වැඩිම ප්‍රතිශතය තිබ්බෙ ඒකාලේ. ජේවීපි එක ඒකෙන් හොද ප්‍රයෝජනේ ගත්තා. අහින්සක කොල්ලො කෙල්ලො දහස් ගානක් මරාගෙන කෑවා
මම ඉන්නවා ඒකට
මල්ලි දෙමල සහෝදරයෙක් වෙන්න ඕනි එහෙනම්. බුද්ධාගමේ දෙවියො අදහන්න කියල නෑ නෙ. අදුනගන්න ලැබීම සන්තෝසයිඅම්මට උඩු, කතරගම දෙයියො එහෙම වැඩක් කලාද![]()
අන්තිම කොටස හැර ආනික් සියල්ලම යහපති. පාහර ජෙපියන්ව පාහර කමට කමට පත්කළ පාහරයොන්ගෙත් පාහරයන්ව නොපෙනී මිටි නියර පමණක් පෙනීම ගැන දුක් වෙමි. ඔබ තව පරිණත් වෙද්දී කරුණු කාරනා දැන ගනිද්දී මේ මතය වෙනස් වේ යැයි සිතමිජනාධිපති තුමා කරන්නෙ හරි වැඩ කියල මම කියා නැත, ඇමතිලා ගැන ගුන මම වයා නැත, රනිල්ගේ කිලිටු මම සෝදා නැත, නමුත් පාහර ජෙපියන්ව වනසනව මැන




මල්ලි දෙමල සහෝදරයෙක් වෙන්න ඕනි එහෙනම්. බුද්ධාගමේ දෙවියො අදහන්න කියල නෑ නෙ. අදුනගන්න ලැබීම සන්තෝසයි
අන්තිම කොටස හැර ආනික් සියල්ලම යහපති. පාහර ජෙපියන්ව පාහර කමට කමට පත්කළ පාහරයොන්ගෙත් පාහරයන්ව නොපෙනී මිටි නියර පමණක් පෙනීම ගැන දුක් වෙමි. ඔබ තව පරිණත් වෙද්දී කරුණු කාරනා දැන ගනිද්දී මේ මතය වෙනස් වේ යැයි සිතමි
ජය වේවා

oya mokada pusek dan inne aliyek dagannako avatar ekatawow patta ne result eka![]()
