kaatada ඡ‍න්‍ද‍ය‍ දෙ‍න්‍නෙ‍...???

To Whom you are going to Vote...???

  • Total voters
    154
  • Poll closed .
ආණ්ඩුවට කඩේ යනවට ගෙවනවා වගේ සල්ලි කුට්ටි හම්බෙන්නෙ නෑ බන්. ආත්ම තෘප්තිය තියෙනවා

ආන්ඩුවට කඩේ යන අයට සල්ලි දෙනවද :nerd: දැන් ඔය ආත්ම තෘප්තියට හෙන වදියි මේව අසූ ගනං වල ලමයි ජෙප්පො නිසා නැතිවුන අම්මල තාත්තල දැක්කනං
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එතකොට අයියෙ ශෝමවංශව මරන්න හැදුවනං ඇයි ටිල්වින්, නන්දන, විමලේ වගේ සෙට් එක මරන්න හැදුවෙ නැත්තෙ :dull: හරි අපි අතීත වැරදි ඩස්බින් කරමු, දැන් ජෙප්පොන්ගෙ ප්‍රතිපත්තිවලින් මේ පාර පාන් ගෙඩිය උන් දෙන්නෙ කීයටෙයි ? එතකොට ඒ අය පොල් ගැන මක්ක්යි කීවෙ
    පට්ට ජෝක් එකක්නේ යකෝ මේක. මම හිතුවෙ උඹ මීට වඩා යමක් කමක් දන්න අඩු ගානෙ චන්දෙවත් තියන එකෙක් කියල.. :lol::lol:

    ටිල්වින්, නන්දන, විමලේ බේරුනු හැටි ලංකාදිප එක්ක දෙන දියත අතිරේකෙ හොඳට දාල තිබ්බ. පොඩ්ඩක් හොයාගෙන කියවන්න පුංචි මල්ලියේ..

    ජෙප්පන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති පාන් ගෙඩිය පොල් ගෙඩියෙන් එහාට ගියපු දුර දිග බලල හදපු ප්‍රතිපත්තියක්. මූළික වශයෙන්ම නිශ්පාදන ආර්ථික රටාවක් මත පදනම් උනු එකක්. අද තියන දේ විකුනං කාල හෙට බඩගින්නෙ ඉන්න එකක් නෙමෙයි. ඔයාට ඕව දැන්ම තේරෙන එකක් නෑ... තව ටිකක් පොතපත කියවල එන්න. :rolleyes:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ජෙප්පො සන්ධානයක් ගැහුව මැඩම් එක්ක - යුද්දෙ ෆේල්
    ජෙප්පො සන්ධානයක් ගැහුව මහින්ද ලොක්ක එක්ක - යුද්දේ පාස්

    එතකොට ඔතන යුද්දෙ කරන එකේ ලකුනු යන්න ඕන ජනාධිපතිට නේද > මහින්ද පාස් චන්ද්‍රිකා ෆේල් :dull: එහෙම බැලුවොත් අර හෙල උරුමෙ ඊට වඩා යුද්දෙට සප් එකක් දුන්නනෙ

    මම නං ඡන්දෙ කවද්ද කියල දන්නෙත් නෑ, මට ඔය එකෙක් වත් පෙන්නන්න බෑ ඒත් මට ජෙප්පො වහ වගේ, කාලකන්නි තිරිසන් හැත්ත
    වීජ ගණිතය වගේ යුද්ද කරන්න පුළුවන් නම් ආයි මොනවද . ජනපතිතුමා යුද්දෙ කරන්න ලොකු වැඩක් කලා ඒක හරි . ඒත් එයාට ඒ තත්වෙට එන්න උදව් කරපු අයට සලකපු විදිහ අන්තිම වැරදි. නැද්ද ? අනික ඇමති ලගෙ හෙන්චයියලගෙ වැඩ උඹ තව දකින්න ඕනි බන් එතකොට තේරෙයි
    උඹ කැමති එකකට චන්දෙ දීපන් කමක් නෑ. එත් උඹට බෑ කාටවත් අරෙහෙට චන්දෙ දෙන්න එපා කියන්න
    ෆිට් තමායි
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අනේ කමක් නෑ බන් . උඹට හිතාගන්නවත් බෑ මන් ඉන්න තැන

    කවුද බන් ඇහුවේ උඔ ඉන්න තැන
    ජෙවිපි අය ඔය වගේ තමයි
    කොහේද යන්නේ මල්ලේ පොල් වගේ තමයි

    උඔ කොහේ හිටියත් මට මොකෝ

    උඔ ජෙප්පොන් අහු වෙලා ඉන්න ගැනයි මම අනුකම්පා කලේ:P
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ආන්ඩුවට කඩේ යන අයට සල්ලි දෙනවද :nerd: දැන් ඔය ආත්ම තෘප්තියට හෙන වදියි මේව අසූ ගනං වල ලමයි ජෙප්පො නිසා නැතිවුන අම්මල තාත්තල දැක්කනං
    අපේ ම්හගෙදර ඉස්සර නැවතිලා හිටිය කොල්ලෙක්වත් අරන් ගිහිල්ලා මරලා දැම්ම උඹලා ඔය අදහගෙන ඉන්න බුවාලා. අපිටත් දෙස් තියන්න පුළුවන් ඉතින් වැඩක් නෑ නෙ බන්
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mulativ mathai est pradeshiya saba
    itak 1223 asana 6
    upfa 920asana
    03pp56asana nehe
    unp 03 asana nehe
     
    පට්ට ජෝක් එකක්නේ යකෝ මේක. මම හිතුවෙ උඹ මීට වඩා යමක් කමක් දන්න අඩු ගානෙ චන්දෙවත් තියන එකෙක් කියල.. :lol::lol:

    ටිල්වින්, නන්දන, විමලේ බේරුනු හැටි ලංකාදිප එක්ක දෙන දියත අතිරේකෙ හොඳට දාල තිබ්බ. පොඩ්ඩක් හොයාගෙන කියවන්න පුංචි මල්ලියේ..

    ජෙප්පන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති පාන් ගෙඩිය පොල් ගෙඩියෙන් එහාට ගියපු දුර දිග බලල හදපු ප්‍රතිපත්තියක්. මූළික වශයෙන්ම නිශ්පාදන ආර්ථික රටාවක් මත පදනම් උනු එකක්. අද තියන දේ විකුනං කාල හෙට බඩගින්නෙ ඉන්න එකක් නෙමෙයි. ඔයාට ඕව දැන්ම තේරෙන එකක් නෑ... තව ටිකක් පොතපත කියවල එන්න. :rolleyes:

    මට චන්දෙ නෑ, ඒත් ඡන්දෙ නං තියෙනව :rolleyes::rolleyes::rofl::rofl: ඔය මාම හෝඩිය කියවල එන්න ඉස්සෙල්ලාම, හරි දැන් අපි බලමු ඔය දුර දිග නිශ්පාදන Rතිකය ගැන, :P තිරිගු ලංකාවෙ වවලද එතකොට පාං කන්න වෙන්න අපිට :P ඒ කියන්නෙ ජෙපියන් පාං තහනම් කරයි, එතකොට අපිට පෙට්‍රල් ඩීසල්, ලාම්පුතෙල් නිධියක් හාරන්න වෙනව නේද :P බොර තෙල් රීෆයින් කරන්න ඕන නිසා අපි කෙලින්ම නිශ්පාදන පිරිවැය ඉතුරුකරගන්න හාරමු බූමිතෙල් ලිං, හරි ඊට පස්සෙ වාහන, ඒවත් ලංකාවෙ හදන්න වෙනව නේද, දැන්ට පුස් බයිසිකලෙත් ඉන්දියාවෙන් ගේන එකේ අපි කොහොමද කාර්, වෑන් හදන්නෙ :P කරන්න බැරි වැඩ ගැන කියවන්න දක්ශ එකම ජාතිය තමයි ජෙපියො
     
    අපේ ම්හගෙදර ඉස්සර නැවතිලා හිටිය කොල්ලෙක්වත් අරන් ගිහිල්ලා මරලා දැම්ම උඹලා ඔය අදහගෙන ඉන්න බුවාලා. අපිටත් දෙස් තියන්න පුළුවන් ඉතින් වැඩක් නෑ නෙ බන්
    අම්මට උඩු, කතරගම දෙයියො එහෙම වැඩක් කලාද :frown::frown::frown:
     
    වීජ ගණිතය වගේ යුද්ද කරන්න පුළුවන් නම් ආයි මොනවද . ජනපතිතුමා යුද්දෙ කරන්න ලොකු වැඩක් කලා ඒක හරි . ඒත් එයාට ඒ තත්වෙට එන්න උදව් කරපු අයට සලකපු විදිහ අන්තිම වැරදි. නැද්ද ? අනික ඇමති ලගෙ හෙන්චයියලගෙ වැඩ උඹ තව දකින්න ඕනි බන් එතකොට තේරෙයි
    උඹ කැමති එකකට චන්දෙ දීපන් කමක් නෑ. එත් උඹට බෑ කාටවත් අරෙහෙට චන්දෙ දෙන්න එපා කියන්න
    ෆිට් තමායි
    ජනාධිපති තුමා කරන්නෙ හරි වැඩ කියල මම කියා නැත, ඇමතිලා ගැන ගුන මම වයා නැත, රනිල්ගේ කිලිටු මම සෝදා නැත, නමුත් පාහර ජෙපියන්ව වනසනව මැන
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ජනාධිපති තුමා කරන්නෙ හරි වැඩ කියල මම කියා නැත, ඇමතිලා ගැන ගුන මම වයා නැත, රනිල්ගේ කිලිටු මම සෝදා නැත, නමුත් පාහර ජෙපියන්ව වනසනව මැන

    :D:D:D:D:D:D
     
    • Like
    Reactions: IIO2+O2/1LNO
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    ජෙප්පන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති පාන් ගෙඩිය පොල් ගෙඩියෙන් එහාට ගියපු දුර දිග බලල හදපු ප්‍රතිපත්තියක්. මූළික වශයෙන්ම නිශ්පාදන ආර්ථික රටාවක් මත පදනම් උනු එකක්. අද තියන දේ විකුනං කාල හෙට බඩගින්නෙ ඉන්න එකක් නෙමෙයි. ඔයාට ඕව දැන්ම තේරෙන එකක් නෑ... තව ටිකක් පොතපත කියවල එන්න. :rolleyes:

    anyway..ආර්ථික ක්‍රමය.. ඉස්කෝලේ යනකාලේ econ මගේ ආසම විෂය:love::love::love: සිරාවටම:yes::yes::love:

    ඉතින්.. මම කියන්නද එතකොට සිරිමාවෝ මැතිනියගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද??:rolleyes::D
    ගෙදර අයගෙන් වත් අහල බලපන් මචන් මොකක්ද ඒආල තිබ්බ ආර්ථික ක්‍රමය කියල. රටින් හාල් ඇටයක්වත් ගෙනාවද කියල.
    ගොඩක් සංවෘත ආර්ථික ක්‍රමේකට පදනම් වෙලා තමයි ගෙනිච්චෙ.. යකඩ හදන්න වානෙ සංස්ථාව තිබ්බ. සිමින්ති හදන්න සිමින්ති සංස්ථාව තිබ්බා.. අන්න එහෙම තිබ්බ ආර්ථික ක්‍රමයක් තිබුනා.
    ඉතින් 71 කැරැල්ල..නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් තිබ්බ එකට කෙලියෙ ඇයි:rolleyes::rolleyes:

    btw නිකන් දැන ගන්න දෙයක් කියන්නම්:D ලංකාවේ විරකියා වැඩිම ප්‍රතිශතය තිබ්බෙ ඒකාලේ. ජේවීපි එක ඒකෙන් හොද ප්‍රයෝජනේ ගත්තා. අහින්සක කොල්ලො කෙල්ලො දහස් ගානක් මරාගෙන කෑවා:growl:

    ආර්ථිකේ ගැන කතා කරමු :yes: මම ඉන්නවා ඒකට:rolleyes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචෝ මේ අය තියරියට කතා කරන්න දන්නේ නැහැ බන්
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    අම්මට උඩු, කතරගම දෙයියො එහෙම වැඩක් කලාද :frown::frown::frown:
    මල්ලි දෙමල සහෝදරයෙක් වෙන්න ඕනි එහෙනම්. බුද්ධාගමේ දෙවියො අදහන්න කියල නෑ නෙ. අදුනගන්න ලැබීම සන්තෝසයි

    ජනාධිපති තුමා කරන්නෙ හරි වැඩ කියල මම කියා නැත, ඇමතිලා ගැන ගුන මම වයා නැත, රනිල්ගේ කිලිටු මම සෝදා නැත, නමුත් පාහර ජෙපියන්ව වනසනව මැන
    අන්තිම කොටස හැර ආනික් සියල්ලම යහපති. පාහර ජෙපියන්ව පාහර කමට කමට පත්කළ පාහරයොන්ගෙත් පාහරයන්ව නොපෙනී මිටි නියර පමණක් පෙනීම ගැන දුක් වෙමි. ඔබ තව පරිණත් වෙද්දී කරුණු කාරනා දැන ගනිද්දී මේ මතය වෙනස් වේ යැයි සිතමි
    ජය වේවා
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝ බන් අපිට VOTE ලැබුනෙ නැ :angry:
    මගෙ ජන්දය බාවිතා කිරි අයිතියටත් මුන් කෙලලා:angry:
    යු.ඇන්.පී ජන්දයක් අපරාදෙ:(

    උබලන්ට සුබ අනාගතයක්:P
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මල්ලි දෙමල සහෝදරයෙක් වෙන්න ඕනි එහෙනම්. බුද්ධාගමේ දෙවියො අදහන්න කියල නෑ නෙ. අදුනගන්න ලැබීම සන්තෝසයි

    අන්තිම කොටස හැර ආනික් සියල්ලම යහපති. පාහර ජෙපියන්ව පාහර කමට කමට පත්කළ පාහරයොන්ගෙත් පාහරයන්ව නොපෙනී මිටි නියර පමණක් පෙනීම ගැන දුක් වෙමි. ඔබ තව පරිණත් වෙද්දී කරුණු කාරනා දැන ගනිද්දී මේ මතය වෙනස් වේ යැයි සිතමි
    ජය වේවා

    uba lassana vachan tikak use karala thiyenava
    eka hondayi
    hondayi
    eth
    jvp karayonge pahara kama eken nethi venne nehe

    හරියට පරණ කේක් එකට අලුතින් අයිසින් දැම්මා වගේ
    ලස්සන වචන වලින් කතා කලාට උන්ගේ පාහර කම් නැති වෙන්නේ නැහැ:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    lsassana katha tika ela ela ohomayan mam bulath koleth neme aliyath neme sinuawth neme thama ekama chandayakwath dala naha lol