ලෝකල් සෙලර්ස්ලාගෙ ගිනි ගනන්Solar wage badu Daraz ganna eka okay da bun? Man baluwe badu tikak order karala danna. Gini ganan ne dan.
හැබැයි චයිනා සෙලර් කෙනෙක් ගෙන් ගන්න පුලුවන් නං ලාබයි
ගොඩක් දේවල් එහෙමයි.
ලෝකල් සෙලර්ස්ලාගෙ ගිනි ගනන්Solar wage badu Daraz ganna eka okay da bun? Man baluwe badu tikak order karala danna. Gini ganan ne dan.
පිස්සුද බන් ඔය දන් ඕවිටෙන් ඔවා ගන්න.බස් එක තේ බොන්න නැවැත්තුවා දැන් දංඕවිට නෙස්කැෆේ එකක් ඉල්ලුවාම rrcafe කියල වෙන මගුලක් දුන්නේ එකේ උනු වතුර විතරයි 80k ගත්තා කුඩු නෑ
wadak na kiyala.2019 150000 ta thibba lap eka ada baladdi 350000 i.අපේ සල්ලි වලට ගන්න බඩු වටින්නේ නෑ ඒක නිසා ගෙවන ගානට.Hithuna hithuna ganan kiyanawa ban badu walata. Multimeter ekak ganna giya darz eke 1000 ta tiyena eka mu 2150k kiwwa. Slab eka danna kambi baladdi dan kambi denne na cement mila giya nisa kambith mila yay kiyala badu hangagena.
Paribogika adikariya nidi ati neda ban. Anika me awurudu kate. Minissu ambaneka bayawela kadawal wala badu mila yawi kiyala badu ekatu karanawa.
Mona labbak weyda manda.![]()