Kadawatha Guru

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,933
    6,057
    113
    Colombo
    කඩවත පැත්තේ ගුරැණාන්නසේ කෙනෙක් ඉන්නවා කියල ආරංචි වුනා බන්...අණවිණ කොඩිවිණ අයින් කරන්න. දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කියපන්කො. කොහෙද ඒ ගුරු ඉන්නේ කියල, කවදද මුණ ගැහෙන්නේ කියල.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,648
    12,748
    113
    මම දන්න ගුරුන්නාන්සේ කෙනෙක් හිටියා මහර පැත්තේ..පොර ඉස්සර ඉදන්ම ගුරුකම් කලේ...හුනියමුත් කරන්න ඇති කියලා හිතෙනවා.අන්තිම කාලේ සෑහෙන්න විදෙව්වා..වයසට ගියාම වෙව්ල වෙව්ල ඇවිද ගන්නත් පන නැති වුනා. සේරම නැතිවුනා ....මලා අන්තිෙම්ට...
     
    • Like
    Reactions: DiksonAlex