Kadawatha to Battaramulla highway bus?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Kadawatha to Battaramulla highway bus තියනවා ද? Office time එකට කොහොමද වෙලාවල්?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,479
    53,642
    113
    Colombo
    හරි මචං. ලොකු උදවුවක්.

    හයිවේ වෙන්නම ඕනෙද ? හයිවේ යන සටාෆ් බස් තමයි තියෙන්නේ.නොර්මල් ඒවා නම් ඕනේ තරම් තියනවා ගම්පහ යන.ඒවගේ කඩවත යන්න පුළුවන්. :confused:

    සෙත්සිරිපාය ටද යන්න ඕනේ ? :confused:
     
    Last edited:
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හයිවේ වෙන්නම ඕනෙද ? හයිවේ යන සටාෆ් බස් තමයි තියෙන්නේ.නොර්මල් ඒවා නම් ඕනේ තරම් තියනවා ගම්පහ යන.ඒවගේ කඩවත යන්න පුළුවන්. :confused:

    සෙත්සිරිපාය ටද යන්න ඕනේ ? :confused:
    ඔව් බං. සෙත්සිරිපාය ට. Normal ඒවා කොහෙන්ද යන්නේ බං? Balummahara පැත්තෙන් ද?
     
    • Like
    Reactions: lilman

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Machan gampahin ac bus ekak ude 6.50a pitath wenawa. Aeka 7.20a wage qeddi highway danawa. Mm oane nam wednesday nu 1k balala kiyannan bus eke. Uba cl karala sheet ekak bk kara ganin mokada godak qelawata ae bus 1a senaga innawa gampahinma. Sheet bk kara kiyala wadi ganak gan na ticket 1a 160i ae ganamai. Math idala hitala ae bus 1e yanawa. Aye hawasath 4.20a wage isurupaya gawin addanawa ae bus 1a.
    Ehema naththan staff transport thiyenawa. Highway dala battaramulle yana. Ubata oane nam mm hoyala kiyannam wednesday.
     
    පුළුවන් නම් හොයලා කියපන්. ලොකු උදවුවක්.