පිස්සුද බං..දැනුයි ඒ කාලෙයි එච්චර වෙනසක් නෑ වගේ මට නම් පෙන්නේ..![]()
any way thanx!
![]()

පිස්සුද බං..
ඉස්සර කඩුගන්නාවේ ඉරි ඇඳලා තිබුනෙත් නෑ.. පොලිස් මාමලත් නෑ..
හිටිය උනත් ගොන් කරත්තවලින් ලයිසන් ඉල්ලන්නද
දැන් අඩියෙන් අඩියට ඉන්නවා... ඉරි කැපුවොත් කුඩු සූදුරු තමයි...![]()

ඒකනෙ....කොළඹ පත්තෙ මගෙ යාලුවෙක් කිව්ව ''සුද්ද ගල විද්දෙ නැත්තං අපිට උඹලව දකින්න වෙන්නෙ national geographic channel එකෙන් තමයි කියල....කතාවක් තියෙන්නෙ, සුද්ද ගල විදපු නැත්නම් නුවර කට්ටිය කොලබ දකින්නෙ නැ කියල

පිස්සුද බං..
ඉස්සර කඩුගන්නාවේ ඉරි ඇඳලා තිබුනෙත් නෑ.. පොලිස් මාමලත් නෑ..
හිටිය උනත් ගොන් කරත්තවලින් ලයිසන් ඉල්ලන්නද
දැන් අඩියෙන් අඩියට ඉන්නවා... ඉරි කැපුවොත් කුඩු සූදුරු තමයි...![]()