hehee ela ela Senior member wenna thawa tika kaalayay
ohoma yang
)

Lassanai keep it up D, (kohoma hari dewani poem ekath daagaththa nedahehee ela ela Senior member wenna thawa tika kaalayay
ohoma yang
)


අපේ අලුත් යාලුවාගේ (සාමාජිකයාගේ ) කවි වලින්..
පෙනි යන්නේ..
ආදරයෙන් පරාජය වෙලා වගේ..
හ්ම්, මොනවා වුනත්.. මේ වගේ නිර්මාණ වලට..
ආදරය ජිවිතයට ඇතුල් වෙන්න ම ඕනේ තමයි..
ලස්සන නිර්මාණයක්.. දිගටම ලියන්න පුලුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..

thankuu yaluuu
නංගිගේ යහළුවෙක් වෙන්න අවස්තාවක් ලැබෙනවානම් ලොකු සතුටක් කියල හිතුන මෙය පද වල ලස්සන දැක්කහම.නංගිගේ නිර්මාණ ගැන මම සෝදිසියෙන් බැලුව හුගාක් අර්තව නිර්මාණ දෙකක්ම නංගි ඉදිරිපත්කල දිගටම ලියන්න අපිටත් කියවන්න.
ඔයාට ජය!
