Kaduwela ටවුමත්_යටවේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,001
    113



    image_1463565116-80fbb7d5fd.jpg


    image_1463565210-7249364772.jpg


    image_1463565382-adaeae7273.jpg




     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැමිනෙනවා :( යකඩෝ මම නම් මෙහෙම ගංවතුරක් දැක්කමයි :eek: පව් අසරණ මිනිස්සු :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:ඔව් බන්.පුදුම ගංවතුරක් මේකනම්.:sorry:

    :dull: ඔව් බන් කඩුවෙල ටවුන් එක යට වෙන්නේ නෑනේ ලේසියෙන් ... පිස්සු වගේ මේවා බලනකොට :baffled: මම නම් හිතුවේ නෑ මෙච්චර දරුණු වෙයි කියල ... :sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,001
    113
    කැලණි ගඟ පිටාර ගොස් කඩුවෙල අහසට පේන හැටි



    13237845_10154251707820719_586700046585823412_n.jpg


    13226677_10154251707795719_934304655984137446_n.jpg


    13244771_10154251707745719_7692098397935649267_n.jpg


    13265960_10154251708110719_8417645404568602054_n.jpg


    13244771_10154251708275719_4798156002595526784_n.jpg


    13239285_10154251708675719_7543289150830615849_n.jpg
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    neyohk uba kaduwelada ban ................ apeth gawal klaga kuburu tika wawak wage penne...... parawal okkoma tika yata wela..........:yes::yes::yes::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,001
    113
    :dull: ඔව් බන් කඩුවෙල ටවුන් එක යට වෙන්නේ නෑනේ ලේසියෙන් ... පිස්සු වගේ මේවා බලනකොට :baffled: මම නම් හිතුවේ නෑ මෙච්චර දරුණු වෙයි කියල ... :sorry:

    :yes::sorry:


    machan ara guvan palama kadilada hatida bn? :D

    හැටි බන්.කැඩුණානම් විනාඩි පහෙන් පහට breaking news යයි මහින්දව මතක් කරලා..:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,001
    113
    neyohk uba kaduwelada ban ................ apeth gawal klaga kuburu tika wawak wage penne...... parawal okkoma tika yata wela..........:yes::yes::yes::yes:

    මම පන්නිපිටියේ බන්.අපේ නැන්දලා නම් ඉන්නවා පිට්ටුගල.එහෙට අවුලක් නැහැ..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,001
    113
    heti bn low leval road ekata yanna enna thamai oya pahalata ena parawal thiyenne ewa wathurata yata wela :dull:

    :yes:

    dan reta tamai pissuwa patan ganne light nethuwa

    මාසෙකට කලින් වතුර නැති නිසා ලයිට් කැපුවා දැන් වතුර වැඩි වෙලා ලයිට් කපනවා..අනේ මන්දා බන්.ලංකාවේ මිනිස්සු ගැන දුකයි.:sorry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :yes:



    මාසෙකට කලින් වතුර නැති නිසා ලයිට් කැපුවා දැන් වතුර වැඩි වෙලා ලයිට් කපනවා..අනේ මන්දා බන්.ලංකාවේ මිනිස්සු ගැන දුකයි.:sorry:

    wedak ne ban katha karala anthimata minissu witarai minsunta inne help ekata.emergency situation ekak alert karanna kisima system ekka ne hariyata.nikan marenawa.