Kahawaththe minihek තුවක්කු_හදලා මාට්ටු

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    හම්මට රොහාන් ඕලුගල. ලංකාවේ ඉන්න සුපිරිම පොලිස් නිලධාරියා. හොයන්න බැරි අභිරහස් මිනීමැරුම් එහෙම අල්ලන්න මෙතුමාට තමයි භාර දෙන්නේ. සුපිරි වැඩ්ඩේක්.

    රොහාන් නෙමයි සමන් ඔලුගල නේද නම
    මිනිහා නියම වැඩ කාරයෙක් එත් හැටියට ප්‍රොමෝට් වෙන්නේ නැ නේද ?
    අනික මින්හාව රත්නපුරෙන් පිටට යවන්නෙත් නැ නේද ?
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,899
    113
    රජරට
    Catch Me If You Can

    සිරාවටම ඔය දැණුම රටේ යහපතට යොදාගන්න පුලුවන්නම් හොඳයි. අර Catch Me If You Can ෆිල්ම් එකේ වගේ.