Kalakani Mahinda හොරාගෙන් උබලට wadak na

Alexturney

Active member
  • Jul 19, 2012
    248
    64
    28
    සොහොන;23801581 said:
    උත්තරෙ තමයි ඉවසිමෙන් බලන් ඉන්න එක පුක පදම් වෙනකන් මරාගෙන් :lol:

    ඉවසන්න දෙයක් නැ නේ බන්. උ අහපු දේට උත්තර දීපන්. උබ කියන්නෙ මුන් මෙ හොරා කන විදිය බල බලා තව අවුරුද්දක් තියගෙන ඉන්නද.:no::no::no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉවසන්න දෙයක් නැ නේ බන්. උ අහපු දේට උත්තර දීපන්. උබ කියන්නෙ මුන් මෙ හොරා කන විදිය බල බලා තව අවුරුද්දක් තියගෙන ඉන්නද.:no::no::no:
    :lol: ඉවසහන් මචො පුකෙ ඇරලා ආයෙමත් රතු වෙනකන් එකෙක් දෙන්නෙක් මැරුම් කනකන් උන්ගෙ පවුල සැප ගන්නකම් ඉවසහන්
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    සොහොන;23800945 said:
    මෙ ත්‍රෙඩ් එක bump කරහන් එකා දෙන්නා ආයෙමත් මැරිලා යද්දි :lol:

    තව ටිකක් පෙට්‍රල් එහෙම වැඩි වෙලා හාමතෙ ගෙදර ඉද්දි :lol:

    පවුලෙ එවුන් එක්කලා ආයෙමත් වු තනියම සැප ගත්ති:P

    කාලකන්නිට හැමදාම කඩෙ ගියාට කටවත් කාවදාවත්ම සෙතක් වෙන්නෙ නැ ඔන්න දැන් පටන් ගත්තා එකට හොදම උදහරණයක් :lol:

    Monawa unath awulak na බලමු පෙට්‍රල් කියකට යයිද කියලා :angry:
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    ඉවසන්න දෙයක් නැ නේ බන්. උ අහපු දේට උත්තර දීපන්. උබ කියන්නෙ මුන් මෙ හොරා කන විදිය බල බලා තව අවුරුද්දක් තියගෙන ඉන්නද.:no::no::no:

    දැන් ඉතින් උනු දෙ වුනා කොකා පෙන්නලා වැඩෙ කරගත්තා බලමු මුන්ගෙ කෙරුවව :angry:
     
    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    සොහොන;23801635 said:
    :lol: ඉවසහන් මචො පුකෙ ඇරලා ආයෙමත් රතු වෙනකන් එකෙක් දෙන්නෙක් මැරුම් කනකන් උන්ගෙ පවුල සැප ගන්නකම් ඉවසහන්

    අපි කොහොමත් ඉවසන ජාතියක් නේ මචන්. අයෙත් උන් එහෙම කලොත් අපිට අරින කන් ඉන්නේ නැ උබ වගේ. මේ return එකම දෙනවා. :lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඉවසන්න දෙයක් නැ නේ බන්. උ අහපු දේට උත්තර දීපන්. උබ කියන්නෙ මුන් මෙ හොරා කන විදිය බල බලා තව අවුරුද්දක් තියගෙන ඉන්නද.:no::no::no:

    munta uththara na itn...
    hamadetama wena adala nathi deyak dada innwa :lol::lol:

    komath itn me una de hatiyata unp unta kata uththara nane :lol::lol:
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    මොනවා උනත් මම හිතන්නෙ මරාගෙ පාලනය එච්චර සුබදායක deyak wene na isharahata

    Petrol ehema 160 ona mena thiyene

    Anika china walin russia walin apita thiyana balapama

    Anika marage muslim wirodi kali mini marapuwa mataki ne
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    munta uththara na itn...
    hamadetama wena adala nathi deyak dada innwa :lol::lol:

    komath itn me una de hatiyata unp unta kata uththara nane :lol::lol:

    Me පාලනයට එරෙහි වෙන්න ඔනෙ මුලින්ම කම්කරුවො

    කම්කරුවො ගොවින් තමයි මෙ රට මෙ විදිහට අරන් යන්නෙ එගොල්ලන්ගෙ දාඩිය මහන්සියෙන්

    එක නිසා පොනිල්ලටවත් මරාටවත් ඉලගට එන මෙ බලය නවත්වන්න ගොඩක් උන්ඩ නාස්ති කරගන්න වෙයි
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    උබ කියන්නේ රනිල් හොදයි කියලද මහින්දට වඩා..පුකෙනුත් හිනා බන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි කොහොමත් ඉවසන ජාතියක් නේ මචන්. අයෙත් උන් එහෙම කලොත් අපිට අරින කන් ඉන්නේ නැ උබ වගේ. මේ return එකම දෙනවා. :lol::lol:

    මෙ වාගෙ කාලකන්නියොන්ට ආන්ඩු මාරු කිරිල්ලෙන් වෙන්නෙ පුකෙ අරින එක අලුත් විදි වලින් වෙන එක විතරයි bro :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ කියන්නේ රනිල් හොදයි කියලද මහින්දට වඩා..පුකෙනුත් හිනා බන්

    Ponila මරා කාලකන්නි බන් ටිකෙන් ටික පොලිසියට ඔනෙ විදිහට රට පාලනය වෙන්න පටන් ගනි උද්ගිශන වැඩ වර්ජන ලෙ විලකින් නැවෙන හැටි ඉස්සරහට බලන්න පුලුවන්
     
    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    සොහොන;23801732 said:
    මෙ වාගෙ කාලකන්නියොන්ට ආන්ඩු මාරු කිරිල්ලෙන් වෙන්නෙ පුකෙ අරින එක අලුත් විදි වලින් වෙන එක විතරයි bro :lol:

    එහෙම කරන්නේ නැතුව මුන්ට ඉන්න දිල පුක පලා ගන්නද බන් උබ කියන්නේ.:lol::lol: :rofl::rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මහ ජනයා මත පීඩක පාලනය ශක්තිමත් කරමින් රාජපක්ෂ ප්‍රමුඛ ධනපති පාලක පන්තිය කම්කරු පන්ති අරගලය පාගා දමමින් වහ වහා කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමමින් පොලිස් රාජ්‍යයක් වෙත රට රට ගෙන යනු ඇත.
    රටේ විදෙස් පිලිවෙත ඇමරිකානු අධිරාජ්‍යවාදයට හේත්තු නොකරන තාක් රාජපක්ෂ පාලනයට එරෙහි පීඩනය උත්සන්න කෙරෙනු ඇති අතර රට තුල අන්ත දක්ශිනාංශික බලවේග උසිගන්වනු ලැබෙනු ඇත.

    මෙන්න ඉස්සරහට වෙන්න යන පුකෙ ඇරගැනිල්ල ලස්සනට මෙක මාක් කරන් ඉදහල්ලා :angry:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    1405669422Duka_Wedi_Nethe_Ruwan_Hettiarachchi3.jpg