kalakanniya muge as potta welada?

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    oya pare man hama weekend ekama yanawa. mama 2-3 parakma berila thiyenawa halingen, mun paramadatawla innawa machan, lagata anakamma penna. sirawata, mokada munta lights thiyenawada, reflect wenne dewal thiyenawada. nane...

    ohita wada danger mun wanguwala itiyama. oya pare lights naa, api head lights dagana giyaoth witharai ali dura thiyala balaganna puluwan. anika oya rute wala inna bus driversla hoda pala purudu unn.......habai mun yanwa 100yata....oka aliyageth welawa bus drivergeth welawa. apita drivertama balnala wadak naa machan.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මචන් මේ පාරේ නිතරම අලි එනවා දේවාල වලින් අරන් එන පලතුරු කන්න. මේ පාරේ වන්ගුත් තියෙනවා සැහෙන්න. අලියා light දාගෙන එන්නේ නෑ නේ. පට්ටම අවදානයෙන් ගියේ නැත්තම් මෙහෙම වෙනවා

    anika patta raha ne banz...hooth pimbagena enne...timing walata duwana nisa..thawath time save karaganna enwa aththe..kaluwarta kalu yodayawa dakinnathuwa athi............
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මේක දැන් දැකපු මගේ යාලුවෙක් නියම අයිඩියා එකක් දුන්නා.අලින්ගේ ඇගේ රේඩියම් ගාන්න වනජීවී එකට කියමු කියලා.එතකොට ලයිට් එලියට පේනවනේ,ඒ ගැන උබලගේ අදහස මොකක්ද?
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මේක දැන් දැකපු මගේ යාලුවෙක් නියම අයිඩියා එකක් දුන්නා.අලින්ගේ ඇගේ රේඩියම් ගාන්න වනජීවී එකට කියමු කියලා.එතකොට ලයිට් එලියට පේනවනේ,ඒ ගැන උබලගේ අදහස මොකක්ද?

    wenama budget ekak hadanna wei......... :rofl::rofl::rofl::lol::lol::lol:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේක දැන් දැකපු මගේ යාලුවෙක් නියම අයිඩියා එකක් දුන්නා.අලින්ගේ ඇගේ රේඩියම් ගාන්න වනජීවී එකට කියමු කියලා.එතකොට ලයිට් එලියට පේනවනේ,ඒ ගැන උබලගේ අදහස මොකක්ද?

    රේඩියම් විසයි නේද? :confused:
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    මේක දැන් දැකපු මගේ යාලුවෙක් නියම අයිඩියා එකක් දුන්නා.අලින්ගේ ඇගේ රේඩියම් ගාන්න වනජීවී එකට කියමු කියලා.එතකොට ලයිට් එලියට පේනවනේ,ඒ ගැන උබලගේ අදහස මොකක්ද?

    යාලුවාගේ කලිසම අස්සේ තියෙන එකේ රේඩියම් ගා ගන්න කියපන් :lol::lol:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    avatar477372_5.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ජීවිතේට කැලෑ පාරක වාහන එලවපු එකෙක් නැති එකෙක්ගෙ ත්‍රෙඩ් එකක්. මොකද අලියව රෑට ලයිට් ගහගෙන ගියත් ලඟට එනකම් පේන්නෙ නෑ කියල සීට් එකක ඉඳගත්ත එකෙක් වුනත් දන්නව. එහෙම වෙන්නෙ, බැක්ග්‍රවුන්ඩ් එකත් කලුයි, අලියත් කලුයි. හරියට අලි පාරෙ මැද තියපු කලුගල් වගේ. බස්කාරයො වේගෙන් යන එකට බනිනවනම් ඒක බොරු කතාවක්. 1. හයියෙන් යන්න තහනමක් නෑ, අනික උඹලා රෙද්ද පොරෝගෙන ගුලිවෙලා පාන්දර 2ට තුනට නිදාගන්නකොට බස් එකේ මිනිස්සු වැඩ. රෑ දෙකට තුනට කැලෑපාරක හෙමින් එලවන්න ගියොත් ඩ්‍රයිවර්ට නින්ද යන්න ඉඩ තියෙනව. ඒ නිසා තමයි ලෑල්ලට පාගන්නෙ. ඩ්‍රයිවර් දැකල නැත්තෙ නෑ, හැබැයි දකිනකොට පරක්කු වැඩියි. ඒ වෙලාවෙ බ්‍රේක් ගැහුවනම් බස් එක පෙරලෙන්න වුනත් තිබුන. එහෙනම් කාඩ්බෝඩ් වීරයො කියන්නෙ වෙනමම කතාවක්, කොහොමවුනත් සතාගෙ වෙලාව මේක, :(ඩ්‍රයිවර් මිනිස්සුන්ගෙ ජීවිත බේරගත්ත එකවත් මටනම් ඇති.
    :D
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    :(:(thawa tika kaalayak yaddi lankawen ali wanda welama yai.
    godak ali akale marila yanawa.minissu kalaa eli karala unta inna hitinna than nathiwela thiyenne.unta kanna hoyaganna thamai oya paarawal gaane enne.:(
     

    Similar threads