Kalamkaval (2025) මලයාලම් චිත්‍රපටය ❤️👊💥👮‍♂️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    මම්මුට්ටි කම්පැණිය මේ දවස්වල කැසට් ගහනවා වගේ ෆිලුම් ගහන්නේ. ඕං මම්මුකා තවත් ඇක්ෂන් ත්‍රිලර් එකක්.

    Kalamkaval
    2025
    Imdb 7.5
    Malayalam

    MV5BYTc1OWVmZjEtZmYzZi00YmUwLWE1ZDctYTU4ZmU5Y2JiNmFhXkEyXkFqcGc@._V1_.jpg



    කේරලේ ඈත ගමක කෙල්ලෙක් කොල්ලක් එක්ක පැනලා ගිහින්. කෙල්ලගේ අයියා හමුදාවේ. කෙල්ලව හොයාගන්න ඕනාවට ගමේ සැකකරන පවුල් එක්ක අයියා ගේම කෝල් කරනවා. ගමේ චූටි සිවිල් යුද්ධයක් වගේ. මේ වගේ කේස් එකක් ජාතිවාදි ගැටුමක් දක්වා දුර ඇදෙන්න දෙන්න බැරි නිසා කේස් එක විසදන්න ඉහල පොලොසියෙන් ලොකු මහතැන් කෙනෙක් ගමනට එනවා.

    කෙල්ලව හොයන්න යනකොටනේ වැඩේ දිග පළල තේරෙන්න ගන්නේ.🫠🫠

    වීක් එන්ඩ් එකේ ඔයාලාට බලන්න සුපිරි මලයාලියක් ඕං. ෆිල්ම් එ⁣කේ පලමු ජවනිකාව දක්කාම ලංකාවේ ⁣කේස් එකකුත් ඔයාලාට මතක් වෙයි!

    ලින්කු දාන්නැ කියලා බණින නිසා ලිංකුවකත් දානවා ඔං

    ඔබපං
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    දොස්තරමහත්තයා, මට දැන් මහන්සි, ටිකක් විවේකයක් අරගෙන මලයාලි දැම්මනම් හරි.. බලන්න තියෙන ගොඩ ඉවර නෑ තාම, පර්ස් එකේ සින් එකවත් බලාගන්න බැරි උනා,
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,489
    113
    ස්තූතියි 7/10

    ඌව මරපු විදිය හරි නෑ
    කාපට් එක පුරා ලේ
     
    • Sad
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    ලංකාවේ සීන් ඒක මොකද්ද
    මතකද බං covid කාලේ වේල්ල විදියේ බෑග් එකක තිබිලා කාන්තා මිනියක් හම්බුනා. ඒ කාන්තාව මරලා තිබ්බේ ලොජ් එකක, මිනිමරුවත් පොලිස්කාරයෙක්.
    මුලින් හිතුණේ ඒ කතාවදෝ කියලා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    මතකද බං covid කාලේ වේල්ල විදියේ බෑග් එකක තිබිලා කාන්තා මිනියක් හම්බුනා. ඒ කාන්තාව මරලා තිබ්බේ ලොජ් එකක, මිනිමරුවත් පොලිස්කාරයෙක්.
    මුලින් හිතුණේ ඒ කතාවදෝ කියලා.
    ඒක මතක් උනේම නෑ. මේ කතාව වගේම එකක් මම වෙන ලැන්වේජ් එකකින් බැලුවා වගේ මතකයක් තියෙනවා. එකේ උසාවියේ නඩු අහන එකක් එහෙම මතකයි.