මම්මුට්ටි කම්පැණිය මේ දවස්වල කැසට් ගහනවා වගේ ෆිලුම් ගහන්නේ. ඕං මම්මුකා තවත් ඇක්ෂන් ත්‍රිලර් එකක්.
කේරලේ ඈත ගමක කෙල්ලෙක් කොල්ලක් එක්ක පැනලා ගිහින්. කෙල්ලගේ අයියා හමුදාවේ. කෙල්ලව හොයාගන්න ඕනාවට ගමේ සැකකරන පවුල් එක්ක අයියා ගේම කෝල් කරනවා. ගමේ චූටි සිවිල් යුද්ධයක් වගේ. මේ වගේ කේස් එකක් ජාතිවාදි ගැටුමක් දක්වා දුර ඇදෙන්න දෙන්න බැරි නිසා කේස් එක විසදන්න ඉහල පොලොසියෙන් ලොකු මහතැන් කෙනෙක් ගමනට එනවා.
කෙල්ලව හොයන්න යනකොටනේ වැඩේ දිග පළල තේරෙන්න ගන්නේ.🫠🫠
වීක් එන්ඩ් එකේ ඔයාලාට බලන්න සුපිරි මලයාලියක් ඕං. ෆිල්ම් එකේ පලමු ජවනිකාව දක්කාම ලංකාවේ කේස් එකකුත් ඔයාලාට මතක් වෙයි!
ලින්කු දාන්නැ කියලා බණින නිසා ලිංකුවකත් දානවා ඔං
ඔබපං
Kalamkaval
2025
Imdb 7.5
Malayalam