මේ ත්‍රෙඩ් එක දන්න හිතුවේ ලැබුණු ප්‍රතිචාර වලට ගරු කිරීමක් විදිහට සහ මේගැන කැමැත්තක් දක්වන අයට වැඩසටහන ගැන දැනුවත් කිරීමක් කරන්න

කලස කියන්නේ එළකිරි ෆෝරම් එකේ ඔබ පල කරන ලිපි වල තොරතුරු රේඩියෝ අවකාශයේ දිගහැරෙන වැඩසටහනක්

මේ ත්‍රෙඩ් එක තුල පහල සදහන් වෙන කරණු වෙනුවෙන් යොදා ගන්න ඔබට හැකියාව ලැබෙනවා ,මේ වැඩසටහන නිර්මාණය වෙන්නේ ඔබගේ නිර්මාණ වලින් වන නිසා ඔබට තවත් වැඩසටහනේ
වැඩසටහන සමීප කරන්න
මේ ත්‍රෙඩ් එක නිර්මණය කාලේ 1 -ඔබ පල කල වටිනා ලිපි වල (වැඩියෙන් රේප් ලබුණු ,වැඩි බලපු ,හෝ තොරතුරු වල වැදගත්කම වැඩි ,)
2 ඔබ කියවූ වටිනා කම වැඩියැයි සිතු ලිපි (එළකිරි ෆෝරම් එකතුල හෝ වෙන වෙබ් අඩවියක (වාණිජ නොවන ) )
3 නිසදැස් ,කවි ,නවකතා හෝ කෙටිකතා නම් කෙටි හැදින්වීමක්
4 covers (ඔබ හෝ ඔබගේ මිතුරකුගේ නිර්මාණයක් )
5 අලුතින් නිර්මණය කල ගීත
6 ජෝක්ස් ඔඩියෝ පට
7 වාණිජ නොවන දැනුවත් කිරීම්
මේ සියල්ල එලකිරි ත්‍රෙඩ් වල පල වූ ඒවනම් වැඩි අවස්තාවක් ලැබෙනවා
ඒ වගේම මේ වැඩසටහන කලින් සකස් කරන නිසා ගීත ඉල්ලීම් ලබා දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැ
එකට විසදුමක් මේ ත්‍රෙඩ් එකෙන් ලැබෙනවා
ඔබ කැමති සිංහල ,ඉංග්‍රීසි ,හින්දි හෝ දෙමල ගීතයක් නම සහ ගයකයා සමග ඉල්ලන්න පුළුවන්
වැඩසටහන තුල ඔබ කැමති අයත් එක්ක එකතු කරගෙන ගීතය රස විදින්න හැකියාව ලැබෙනවා
ඒවගේම වැඩසටහනේ තිබෙන අඩු පාඩු ,තව වෙන්න ඕනේ වෙනස් දේවල් වලට ගරු කරනවා
ඔබට ජය

pissuda