කලගෙඩි හේනේ ඉඩම් කෑල්ලක කල ගෙඩි දෙකක් තුනක් හදාගෙන කාටවත් ගිනි ගෙඩියක් නොදී අල ගෙඩියක් තම්බා ගෙන කාලා තමන්ගෙ පාඩුවේ ජීවත් වුණු
@Kalegana දවසක් පුංචි බට්ටිගේ වලං කඩේට කල ගෙඩි දාන්න යද්දී පුංචි බට්ටිගේ ගෙඩි දෙක දැකලා වහ වැටිනයි කියනවලුනේ.
වලං කඩේ කොච්චර කළ ගෙඩි අර ගෙඩි මේ ගෙඩි තිබ්බත් කඩේට යන කාගේ කාගෙත් ඉස්සෙල්ලාම නෙත ගැටෙන්නේ පුංචි බට්ටිගේ රං තැඹිලි ගෙඩි දෙකට කියලා ගම්මුන් කියනවනේ. ගමේ ගැටිච්චියෝ ළඟ කොච්චර දෙළුම් ගෙඩි, නාරං ගෙඩි, ජම්බෝල ගෙඩි තිබ්බත් පුංචි බට්ටිගේ රං තැඹිලි ගෙඩි දෙක ඉහළින් යන්න කාටවත් ගෙඩි දෙකක් තිබ්බේ නැහැයි කියනවනේ.
ගමේ කොල්ලො කුරුට්ටෝ කොයි වෙලේ බැලුවත් වලං කඩේට රිංගන් ඉන්නේ වලං ගන්ට කියලා සමහර හිතුවට හැමෝම පොර කකා අයිති කර ගන්ට බැලුවේ බට්ටිගේ ගෙඩි දෙක කියලා කියනවනේ. බට්ටිගේ ගෙඩි දෙක දැක්කම කොල්ලො කුරුට්ටෝ විතරක් නෙවේ නාකි ලොම්බන්ගෙත් පතෝල කරල් සරම් අස්සේ ඉබේටම නැටවෙන්නේ හක් ගෙඩිය පිඹිද්දි කුලප්පු වෙන නැට්ටුවෝ වගේලූ.
කල ගෙඩි අරගෙන වලං කඩේට ගොඩවුණු
@Kalegana මල්ලිගේ ඔළු ගෙඩියෙත් අන්තීමෙට පුංචි බට්ටිගේ ගෙඩි දෙක හොල්මන් කරන්ට ගත්තලු. ඉතිං මේක ඔළු ගෙඩියේ අස්සේ හිර කරන් ඉඳපු
@Kalegana ඕකේ කෙන් ගෙඩියක් වෙත් දෙන් කියලා බට්ටිගෙන් කැමැත්ත ඇහුවලූ.
@Kalegana ගේ වාසනාවට මෙච්චර කල් අත ගගා හිටපු කළ ගෙඩි ටික අත ඇරලා බට්ටිගේ ගෙඩි දෙක හුරතල් කරන්ට පුළුවන් උනාලු.
ගමේම කපුටෝ කන්ට බලාගෙන හිටපු වැල ගෙඩිය පිටින් ආපු කළ ගෙඩි විකුණන
@Kalegana හොර ගෙඩිය කෑවට ගමේ කොල්ලො කුරුට්ටෝන්ගේ මූණු දොඹ ගෙඩි වගේ වුණායි කියනවනේ. සමහර වුං බට්ටිගේ රං තැඹිලි දෙක හෙන ගෙඩියක් ගහලා හරි කුරුවල් වෙලා යන්ට කියලා පෝලිමේ ගිහිං ගලේ දේවාලේ පොල් ගෙඩි ගැහුවලු.
කවුරු අකමැති උනත්, මොන හෙන ගෙඩියක් පාත් වුණත් කමක් නැහැ, ඕනේ එකෙක් ඉටි ගෙඩියක් කරගත් දෙන් කියලා පෝරුවට නැගලා පොල් ගෙඩියක් කපලා දෙන්නා ජෝඩු වුනළුනේ. හැබැයි ආනමාලු කෙසෙල් ගෙඩි කන්ට ආසාවෙන් හිටපු බට්ටි ට
@Kalegana ගේ කොච්චි කරල දැකලා යක්ෂයා ආවේශ උනාළු.
@Kalegana ගේ මිරිස් කරළෙන් සෑහීමකට පත්නොවුණු බට්ටි ගමේ අන්තීමේට එක එකාගෙන් හොරාට ආනමාලු ගිල්ලලුනේ. පොඩි කාලේ අපි නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති කිව්වට බට්ටි නංගිගෙ ගෙඩි දෙක නං මුළු ගමටම ඇති වුනාලු. ඕක කන වැදුණු
@Kalegana ඔළු ගෙඩිය ගල් ගෙඩියක ගහගෙන මැරුණායි කියනවනේ.
කල ගෙඩි විකුණල අල ගෙඩියක් තම්බා ගෙන බඩ ගෙඩිය පුරෝ ගත්තු
@Kalegana ඇන්තිමෙට නතර වුණේ මොන ඉටි ගෙඩියක් වත් නැතුව. මීට වඩා හොදයි ඇටි කෙහෙක් ගෙඩියක් ගිලල උගුඩුවෙක් වගේ හිටියා නං කියලා දැන්
@Kalegana ගේ ඔළු ගෙඩියට හිතෙනවා ඇති.
දැං බලන්ට මේ කතාවේ කී සැරයක් නං ගෙඩි ගෙඩි කියලා කියැවුණද කියලා? මේ කතාවේ ගෙඩි ගෙඩි ගෙඩි කියලා කියවුණු ගාන පිං බත් ගිලල බඩ ගෙඩිය පුරෝ ගන්න ඝන ගෙඩියෝ හුරතල් කරපු උපාසක අම්මලාගේ ගෙඩි වලටත් වඩා වැඩියි කියලා කියනවනේ.
දැං මේ කතාව කියවපු ඔබලට හිතෙනවා ඇති මොන ඉටි ගෙඩියක්ද මේ කියෙව්වේ කියලා. ඒ කියලා කුස්සිය මුල්ලේ තියෙන කළ ගෙඩිය අරගෙන ඔළු ගෙඩියේ එහෙම ගහ ගන්නවා නෙවේ ඕන්.
මේ අපූරු කථාව වැලපට්ටමේ අපිට කිව්වේ කලගෙඩි හේනේ අනුන්ට ගිණි ගෙඩි දීලා ප්රසිද්ධ ලතා ප්රනාන්දු. පුංචි බට්ටිගේ ගෙඩි දෙක කැමරා කාචයට අහු කරගත්තේ මල් දෙණියේ සමන්ත. අවාසනාවකට ඒ අපූරු ඡායා රූප ටික spamcheck ගේ ඉල්ලීම මත අපිට ඉවත් කරන්ට සිද්ද වුනා. ටිකක් ඉන්ටකෝ....