Kalegana ලාගෙන් ඔහෙලට ලොරි 26ක් !!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපෙත් ගෙවල් කැඩුන අය ඉන්නවා. දැන් අවතැන් වෙලා.

    ඒ හැමෝටම මිනිස්සු එකිනෙකා උදව් කර ගන්නවා. කෑම බීම , හාල් පරිප්පු වගේ දේවල් ලැබිලා තිබ්බා.

    ඒ අස්සේ ප්‍රාලේ එක එක එක කඩවලින් ආධාර ඉල්ලන් යනවා. මාලිමා ආණ්ඩුවෙන් ලැබෙන එකක් නැහැ.

    දකුණේ මිනිස්සු නං පට්ට හයියක් මේ වෙලේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාතර කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා සුපුරුදු පරිදි ආධාර එකතු කළා. ඒ අතරේ රාහුලේ ඕල්ඩ් බෝයිස්ලා කිහිපදෙනෙකුත් හිටියා.

    මේ වෙද්දිත් මාතරින් ලොරි සියයක් විතර කොළඹ ගිහින් තිබුණේ.

    එම නිසා ඔවුන් තීරණය කළා මේ ආධාර රට මැදට ගෙනියමු කියලා. ඔවුන් මේ ආධාර බදුල්ලට ගෙනියන්න තීරණය කළා. ලොරි කිහිපයක ඔවුන් ආධාර එකතු කර තිබුණා.

    වැඩේ අවසන් මොහොතේ මාතර, වැලිගම NPP මන්ත්‍රී අර්කම් ඉල්ලියාස් (අනාගතයේ හොඳ වි*බීජයක් වෙන්න ඉන්න ඩයල් එකක්) ඩෙනිමකුයි, ෂර්ට් එකකුයි දාගෙන වැඩේට සෙට් වුණා.

    කොල්ලෙක් නිසා ආධාර එකතු කරපු මිනිස්සු ඔහුට වැඩේට එකතු වෙන්න ඉඩ දුන්නා. ඔවුන්ට මෙතන දේශපාලනයක් තිබුණේ නැහැ.

    අර්කම් ඉල්ලියාස් ආවෙත් ඔලුව විතරක් දාගන්න ඉල්ලපු ඔටුවා එන විදියට හිනා වෙලා, ඔලුව නවාගෙන.
    ටිකකින් පොලිස් නිළධාරියො කිහිපදෙනෙක් සහ තව දෙතුන් දෙනෙක් ඇවිත් වැඩේට හවුල් වුණා.

    අතරමග දී අර්කම් ඉල්ලියාස් දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තා.

    බදුල්ලේ ආධාර භාර ගන්න තැන ඔක්කොම සුදානම් කියලා කිව්වා.

    බදුල්ලට ගියාමයි කට්ටියට වැඩේ තේරුණේ. සමන්ත විද්‍යාරත්න ස්ටේජ් එකකුත් ගහලා, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් වටකරන් ඉන්නවා.

    ආධාර එකතු කරපු, ආධාර දීපු, වාහන වලට තෙල් පවා ගහපු කොල්ලො ටික පස්සට වුණා. අර්කම් ඉල්ලියාස් ඉස්සරහට ආවා.

    සමන්ත විද්‍යාරත්න එක්ක ෆොටො ගත්තා.

    මෙන්න යකො අර කොල්ලො උන්වත් නොදැන රතු තරුව වෙලා. මේ වැඩේ මාධ්‍යයට දුන්නේ මාතරින් රතු තරුව බලකාය ආවා කියලා.

    මේවා මහ ලැජ්ජ නැති වැඩ.

    තමන්ට වැඩ බැරි නම්, තමන් ලෝභයො නම් පාඩුවේ පැත්තකට වෙලා හරි ඉදපල්ලා.

    මේ වගේ තුච්ච වැඩ කළාම වෙන්නේ අර කොල්ලො කලකිරිලා, මේ වගේ වැඩ නොකර ඉන්න එක. උන් යූස් වෙන්න කැමති මිනිස්සු නෙවෙයි.

    දැන් තවදුරටත් මේ රටේ රතු තරුව එකතු කරන්න බැහැ.

    ජවිපෙ නායකයන්ගේ වත්කම් හෙළි වූ දවසේ ඉදන් පක්ෂ කාඩරය කළකිරුණා.

    උන් දැන් නායකයන්ට ලකුණු දාගන්න කටු කන්න එන්නැහැ.

    දැන් රතු තරුව නැත්තේ ඒකයි. ඉතින් මුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ව්‍යාපෘති මැදට පැනලා, ෆොටො ගහලා රතු තරුවේ වැඩ වගේ මාකට් කරනවා.

    ලැජ්ජයි අයිසේ!

    592216976-25770082895923256-3533292493979845459-n.jpg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323

    Edit history ටික තමා ආතල්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    මෙක වෙනම ත්‍රෙඩ් එකක දාන්න ඕන

    Edit history ටික තමා ආතල්
    වැඩේ ඇත්ත වගේ බං.
    ------ Post added on Dec 1, 2025 at 7:07 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ උඹ දාපු වීඩියෝ එකේ යන්නේ ජෝන් කියපු බඩු වෙන්න ඕන නේද??
    මම මේක කලින්ම කිව්වේ එකයි.

    දකුණේ ඉදන් ගිය සෙට් එක තුෂ්නිම්භූත උනා. උන්ගේ බොක්ක හොදයි. උන් දන්නවද උන් බොහොම මහන්සි වෙලා වාහන හොයන තෙල් ගහගෙන බෝට්ටු ගොඩට අරගෙන ලොරි වලට දාගෙන, කෑම බීම අරගෙන යද්දී අන්තිමට මෙහෙම දෙයක් ජේවීපී සක්ක්ලි එකතු වෙලා කරයි කියලා.

    පැය ගානක් බොහොම අමාරුවෙන් පාරවල් හොයාගෙන ගියාම එමෙහම් දෙයක් වෙනවද කියලා කවුද දන්නේ.

    මම මේක මුලදීම කිව්වේ එකයි.

    බිග් කුච්චන් මාතර ඉදන් ෆොටෝ එකක් දැම්ම උන්ගේ වැඩක් වගේ. උමා හිලා එහෙන් දැම්මා.

    දකුණේ කොල්ලෝ කෙල්ලෝ තමයි ගේම ගැහුවේ.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම මේක කලින්ම කිව්වේ එකයි.

    දකුණේ ඉදන් ගිය සෙට් එක තුෂ්නිම්භූත උනා. උන්ගේ බොක්ක හොදයි. උන් දන්නවද උන් බොහොම මහන්සි වෙලා වාහන හොයන තෙල් ගහගෙන බෝට්ටු ගොඩට අරගෙන ලොරි වලට දාගෙන, කාම බීම අරගෙන යද්දී අන්තිමට මෙහෙම දෙයක් ජේවීපී සක්ක්ලි එකතු වෙලා කරයි කියලා.

    පැය ගානක් බොහොම අමාරුවෙන් පාරවල් හොයාගෙන ගියාම එමෙහම් දෙයක් වෙනවද කියලා කවුද දන්නේ.

    මම මේක මුලදීම කිව්වේ එකයි.

    බිග් කුච්චන් මාතර ඉදන් ෆොටෝ එකක් දැම්ම උන්ගේ වැඩක් වගේ. උමා හිලා එහෙන් දැම්මා.

    දකුණේ කොල්ලෝ කෙල්ලෝ තමයි ගේම ගැහුවේ.
    ඔව් මේ වාහනවල JVP හෝ මලිමාවට සම්බන්ද කිසිම බැනර් එකක් නෑ. මුන් කරා නම් මුන්ගේ බැනර් නේ ගහගෙන යන්නේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    මේ කැරි තට්ටය කඳු සුද්ද කරල පන්සල් ගහල නාය ගියාම, දැන් ආදාරත් බෙදනව.ලොල්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,833
    18,661
    113
    මම මේක කලින්ම කිව්වේ එකයි.

    දකුණේ ඉදන් ගිය සෙට් එක තුෂ්නිම්භූත උනා. උන්ගේ බොක්ක හොදයි. උන් දන්නවද උන් බොහොම මහන්සි වෙලා වාහන හොයන තෙල් ගහගෙන බෝට්ටු ගොඩට අරගෙන ලොරි වලට දාගෙන, කාම බීම අරගෙන යද්දී අන්තිමට මෙහෙම දෙයක් ජේවීපී සක්ක්ලි එකතු වෙලා කරයි කියලා.

    පැය ගානක් බොහොම අමාරුවෙන් පාරවල් හොයාගෙන ගියාම එමෙහම් දෙයක් වෙනවද කියලා කවුද දන්නේ.

    මම මේක මුලදීම කිව්වේ එකයි.

    බිග් කුච්චන් මාතර ඉදන් ෆොටෝ එකක් දැම්ම උන්ගේ වැඩක් වගේ. උමා හිලා එහෙන් දැම්මා.

    දකුණේ කොල්ලෝ කෙල්ලෝ තමයි ගේම ගැහුවේ.
    මොන වේස වැඩක් ද යකෝ ඒක! සාක්කි එක්ක ෆේස්බුක් දාපන් ඕව. රෙදි ගලවන්න ඔනෙ සක්කිලි හැත්තගෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් මේ වාහනවල JVP හෝ මලිමාවට සම්බන්ද කිසිම බැනර් එකක් නෑ. මුන් කරා නම් මුන්ගේ බැනර් නේ ගහගෙන යන්නේ.
    ඔව් ඒක තමයි. මුන් වගේ වෙලාවකත් මෙහෙම කුහක් වැඩ කරද්දී කොල්ලෝ ඉස්සරහට එයිද උදව්වට.

    තව දකුණේ සෙට් එකක් බෝට්ටු අරං ඇවිත් එද්දී උන්ට යන්න දීලා නැහැ/
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,225
    24,945
    113
    tracing Geo-location.. ... ...
    මුන් නම් ජාතික වේසිගෙ පුතාල ම තමයි.. කුණු වෙලා මැරෙන්න ඕනේ බල්ලෝ.. 🤮