Kalegana ලාගෙන් ඔහෙලට ලොරි 26ක් !!

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    ඔව් මේ වාහනවල JVP හෝ මලිමාවට සම්බන්ද කිසිම බැනර් එකක් නෑ. මුන් කරා නම් මුන්ගේ බැනර් නේ ගහගෙන යන්නේ.

    අඩෝ මේක අමු කැරි වැඩේ නේ... මේක ඇත්ත කියල හරියටම සුවර් නම් මේකට වෙනම ත්‍රෙඩ් එකක් දාල මේකෙ ජෙප්පොන්ට කඩේ යන ඩෝබි බේසික පුතාල ටිකව මෙන්ශන් කරලා ආයේ ඒ account වලින් ලොග් වෙන්න බැරි තරමට රෙදි ගලවල කිරියෙන් තුරන් කරන්න ඕනේ

    ඒ වගේම බුකියෙ ඇතුලු හැම රෙද්දෙම මේක ශේයාර් කරලා ආයෙ ඇදුමක් ඇදගෙන මීඩියා වලට එන්න බැරි කරන්න ඕනේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩෝ මේක අමු කැරි වැඩේ නේ... මේක ඇත්ත කියල හරියටම සුවර් නම් මේකට වෙනම ත්‍රෙඩ් එකක් දාල මේකෙ ජෙප්පොන්ට කඩේ යන ඩෝබි බේසික පුතාල ටිකව මෙන්ශන් කරලා ආයේ ඒ account වලින් ලොග් වෙන්න බැරි තරමට රෙදි ගලවල කිරියෙන් තුරන් කරන්න ඕනේ

    ඒ වගේම බුකියෙ ඇතුලු හැම රෙද්දෙම මේක ශේයාර් කරලා ආයෙ ඇදුමක් ඇදගෙන මීඩියා වලට එන්න බැරි කරන්න ඕනේ
    ඔය ජේවීපී කුහක රැලම මම මේකේ ටැග් කරලා තියෙන්නේ සැරින් සැරේ.
     
    • Like
    Reactions: peakySwifter

    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,113
    113
    Meka wenama thread ekaka daapan. Mama bump karannam maruwen maruwata.
    මම මේක කලින්ම කිව්වේ එකයි.

    දකුණේ ඉදන් ගිය සෙට් එක තුෂ්නිම්භූත උනා. උන්ගේ බොක්ක හොදයි. උන් දන්නවද උන් බොහොම මහන්සි වෙලා වාහන හොයන තෙල් ගහගෙන බෝට්ටු ගොඩට අරගෙන ලොරි වලට දාගෙන, කෑම බීම අරගෙන යද්දී අන්තිමට මෙහෙම දෙයක් ජේවීපී සක්ක්ලි එකතු වෙලා කරයි කියලා.

    පැය ගානක් බොහොම අමාරුවෙන් පාරවල් හොයාගෙන ගියාම එමෙහම් දෙයක් වෙනවද කියලා කවුද දන්නේ.

    මම මේක මුලදීම කිව්වේ එකයි.

    බිග් කුච්චන් මාතර ඉදන් ෆොටෝ එකක් දැම්ම උන්ගේ වැඩක් වගේ. උමා හිලා එහෙන් දැම්මා.

    දකුණේ කොල්ලෝ කෙල්ලෝ තමයි ගේම ගැහුවේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    අඩෝ මේක අමු කැරි වැඩේ නේ... මේක ඇත්ත කියල හරියටම සුවර් නම් මේකට වෙනම ත්‍රෙඩ් එකක් දාල මේකෙ ජෙප්පොන්ට කඩේ යන ඩෝබි බේසික පුතාල ටිකව මෙන්ශන් කරලා ආයේ ඒ account වලින් ලොග් වෙන්න බැරි තරමට රෙදි ගලවල කිරියෙන් තුරන් කරන්න ඕනේ

    ඒ වගේම බුකියෙ ඇතුලු හැම රෙද්දෙම මේක ශේයාර් කරලා ආයෙ ඇදුමක් ඇදගෙන මීඩියා වලට එන්න බැරි කරන්න ඕනේ
    සීන් ඒක ඇත්ත වගේ. මෙය සාමාන්‍යයෙන් බොරුවක් දානවා අඩුයි.

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ මේක අමු කැරි වැඩේ නේ... මේක ඇත්ත කියල හරියටම සුවර් නම් මේකට වෙනම ත්‍රෙඩ් එකක් දාල මේකෙ ජෙප්පොන්ට කඩේ යන ඩෝබි බේසික පුතාල ටිකව මෙන්ශන් කරලා ආයේ ඒ account වලින් ලොග් වෙන්න බැරි තරමට රෙදි ගලවල කිරියෙන් තුරන් කරන්න ඕනේ

    ඒ වගේම බුකියෙ ඇතුලු හැම රෙද්දෙම මේක ශේයාර් කරලා ආයෙ ඇදුමක් ඇදගෙන මීඩියා වලට එන්න බැරි කරන්න ඕනේ
    ඔව් බන්. මේක නම් මහා ජරා වැඩක්.. මේක ඇත්ත වෙන්න ඕන කියන විදියට.
     
    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    මාතර කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා සුපුරුදු පරිදි ආධාර එකතු කළා. ඒ අතරේ රාහුලේ ඕල්ඩ් බෝයිස්ලා කිහිපදෙනෙකුත් හිටියා.

    මේ වෙද්දිත් මාතරින් ලොරි සියයක් විතර කොළඹ ගිහින් තිබුණේ.

    එම නිසා ඔවුන් තීරණය කළා මේ ආධාර රට මැදට ගෙනියමු කියලා. ඔවුන් මේ ආධාර බදුල්ලට ගෙනියන්න තීරණය කළා. ලොරි කිහිපයක ඔවුන් ආධාර එකතු කර තිබුණා.

    වැඩේ අවසන් මොහොතේ මාතර, වැලිගම NPP මන්ත්‍රී අර්කම් ඉල්ලියාස් (අනාගතයේ හොඳ වි*බීජයක් වෙන්න ඉන්න ඩයල් එකක්) ඩෙනිමකුයි, ෂර්ට් එකකුයි දාගෙන වැඩේට සෙට් වුණා.

    කොල්ලෙක් නිසා ආධාර එකතු කරපු මිනිස්සු ඔහුට වැඩේට එකතු වෙන්න ඉඩ දුන්නා. ඔවුන්ට මෙතන දේශපාලනයක් තිබුණේ නැහැ.

    අර්කම් ඉල්ලියාස් ආවෙත් ඔලුව විතරක් දාගන්න ඉල්ලපු ඔටුවා එන විදියට හිනා වෙලා, ඔලුව නවාගෙන.
    ටිකකින් පොලිස් නිළධාරියො කිහිපදෙනෙක් සහ තව දෙතුන් දෙනෙක් ඇවිත් වැඩේට හවුල් වුණා.

    අතරමග දී අර්කම් ඉල්ලියාස් දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තා.

    බදුල්ලේ ආධාර භාර ගන්න තැන ඔක්කොම සුදානම් කියලා කිව්වා.

    බදුල්ලට ගියාමයි කට්ටියට වැඩේ තේරුණේ. සමන්ත විද්‍යාරත්න ස්ටේජ් එකකුත් ගහලා, පොලීසිය සහ දිස්ත්‍රික් ලේකම් වටකරන් ඉන්නවා.

    ආධාර එකතු කරපු, ආධාර දීපු, වාහන වලට තෙල් පවා ගහපු කොල්ලො ටික පස්සට වුණා. අර්කම් ඉල්ලියාස් ඉස්සරහට ආවා.

    සමන්ත විද්‍යාරත්න එක්ක ෆොටො ගත්තා.

    මෙන්න යකො අර කොල්ලො උන්වත් නොදැන රතු තරුව වෙලා. මේ වැඩේ මාධ්‍යයට දුන්නේ මාතරින් රතු තරුව බලකාය ආවා කියලා.

    මේවා මහ ලැජ්ජ නැති වැඩ.

    තමන්ට වැඩ බැරි නම්, තමන් ලෝභයො නම් පාඩුවේ පැත්තකට වෙලා හරි ඉදපල්ලා.

    මේ වගේ තුච්ච වැඩ කළාම වෙන්නේ අර කොල්ලො කලකිරිලා, මේ වගේ වැඩ නොකර ඉන්න එක. උන් යූස් වෙන්න කැමති මිනිස්සු නෙවෙයි.

    දැන් තවදුරටත් මේ රටේ රතු තරුව එකතු කරන්න බැහැ.

    ජවිපෙ නායකයන්ගේ වත්කම් හෙළි වූ දවසේ ඉදන් පක්ෂ කාඩරය කළකිරුණා.

    උන් දැන් නායකයන්ට ලකුණු දාගන්න කටු කන්න එන්නැහැ.

    දැන් රතු තරුව නැත්තේ ඒකයි. ඉතින් මුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ව්‍යාපෘති මැදට පැනලා, ෆොටො ගහලා රතු තරුවේ වැඩ වගේ මාකට් කරනවා.

    ලැජ්ජයි අයිසේ!

    592216976-25770082895923256-3533292493979845459-n.jpg

    ai ithin e kollo katawal piyan idala thiyenne?

    ammage paden dekak katha karala natte ai?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,113
    113
    Mama Facebook naha. Facebook inna kenek me original post eke link and screenshots aran thread ekak daanna.
    Mama puluwan welawata bump karannam.
    Yako kujeethama haththak neh mun. Minissunge mahansiya halluwata daanawa.

    ai ithin e kollo katawal piyan idala thiyenne?

    ammage paden dekak katha karala natte ai?
    Baddulata giyama neh therila thiyenne gemak gahala kiyala. Eka unge area eka nemei neh. Matharadima note wuna nam gemak adinna thiyenna athi.
    ------ Post added on Dec 1, 2025 at 8:16 PM
     
    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    Mama Facebook naha. Facebook inna kenek me original post eke link and screenshots aran thread ekak daanna.
    Mama puluwan welawata bump karannam.
    Yako kujeethama haththak neh mun. Minissunge mahansiya halluwata daanawa.

    Baddulata giyama neh therila thiyenne gemak gahala kiyala. Eka unge area eka nemei neh. Matharadima note wuna nam gemak adinna thiyenna athi.
    ------ Post added on Dec 1, 2025 at 8:16 PM
    e unath bn e karanna hadapu wade ala karala danna one. amuma pajatha ponnama wadak meka nam.

    meeta wada hodai gu tikak puchchan kewa nam. nodakin .
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    මටනම් මේ කන්දසාමියාව එච්චර සෙට් නෑ. දැන් මූද මේ බඩු සෙට් කරල තියෙන්නෙ නැත්තන් බඩු ගොඩවල් ගාව ඉඳන් පින්තූර අරගෙන විතරද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,113
    113
    e unath bn e karanna hadapu wade ala karala danna one. amuma pajatha ponnama wadak meka nam.

    meeta wada hodai gu tikak puchchan kewa nam. nodakin .
    Aaith ahala.
    Bim mattame support ekak nathi wasala haththak mun. Minissu minissu gena baladdi mun enawa reddak karanna.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    අඩෝ, මේ කියන කතාව ඇත්තනම් තියන්න වටින්නෙ නෑ තමා.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,342
    2,993
    113
    අපෙත් ගෙවල් කැඩුන අය ඉන්නවා. දැන් අවතැන් වෙලා.

    ඒ හැමෝටම මිනිස්සු එකිනෙකා උදව් කර ගන්නවා. කෑම බීම , හාල් පරිප්පු වගේ දේවල් ලැබිලා තිබ්බා.

    ඒ අස්සේ ප්‍රාලේ එක එක එක කඩවලින් ආධාර ඉල්ලන් යනවා. මාලිමා ආණ්ඩුවෙන් ලැබෙන එකක් නැහැ.

    දකුණේ මිනිස්සු නං පට්ට හයියක් මේ වෙලේ.
    පැලවත්තේ කාලකන්නි වේසිගේ පුතෝ, ලපයට ඊයේ රෙවුන එක හොදපන් අනික් උන් ගැන හොයන්නේ නැතිව.

    මේ ඉන්නේ තව ජේවීපී කාලකන්නියෙක් ගෙවල් වලට ගූ කන්න නියමිත
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    අපේ කොල්ලො කෙල්ලො කරන වැඩ වලට මැදින් පැනලා jvp හිගන ඩෝබි වොෂින්ටන් ලා රතු පයියයි අර හුත්තයි මේ හුත්තයි ගා ගා හැමනෙන්න හදනවා... :lol:

    • Like
    Reactions: Cypress

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපෙත් ගෙවල් කැඩුන අය ඉන්නවා. දැන් අවතැන් වෙලා.

    ඒ හැමෝටම මිනිස්සු එකිනෙකා උදව් කර ගන්නවා. කෑම බීම , හාල් පරිප්පු වගේ දේවල් ලැබිලා තිබ්බා.

    ඒ අස්සේ ප්‍රාලේ එක එක එක කඩවලින් ආධාර ඉල්ලන් යනවා. මාලිමා ආණ්ඩුවෙන් ලැබෙන එකක් නැහැ.

    දකුණේ මිනිස්සු නං පට්ට හයියක් මේ වෙලේ.

    අතේ පත්තු වෙන බොරු කියන්න එපා බං.. 😂