එහෙම එකක් නෑනෙ දැනට. අනික ඔහොම පෙන් එකට දැම්මම පෙන් එකේ capacity එක විතරය් නේද use වෙන්නෙ. මදි වෙන එකක් නැද්ද?ඔය වැඩක් නැති පෙන් එකක් අරන් දාගනින්කෝ... Persistence
එහෙම එකක් නෑනෙ දැනට. අනික ඔහොම පෙන් එකට දැම්මම පෙන් එකේ capacity එක විතරය් නේද use වෙන්නෙ. මදි වෙන එකක් නැද්ද?
දැනට නෑ. ඒත් ඉතින් කවුද දන්නෙ අපිත් කවදා හරි නාසා එකට එහෙම ගහය්ද කියලාඉතින් උඹ ඕකේ මහ ලොකු වැඩක් කරනවද?

දැනට නෑ. ඒත් ඉතින් කවුද දන්නෙ අපිත් කවදා හරි නාසා එකට එහෙම ගහය්ද කියලා![]()
Virtualbox එකේ පුරුදු වෙලා ඉන්නෝනෙ, තාම මෙලෝ දෙයක් දන්නෙ නෑඑහෙනම් dual boot කරපන්

එළකිරි කොල්ලෙක්;24533990 said:vmware tools install karapn. Screen eka full size wenawata arenna thawa host, guest copy wage features add wenawa. watinawa.
bump
