KALI LINUX, VirtualBox තුල Install කරන හැටි (Windows 10)

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    mouse integration awula nisa mata nam epa una oka

    Mouse Intergration කියලා එහෙම ලොකු අවුලක් මට නම් ආවේ නෑ. Wmware වල MI එක මීට හොදයි, ඒත් සිස්ටම් එකට පට්ට ලැග් වෙනවා Kali run කරනකොට.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mouse Intergration කියලා එහෙම ලොකු අවුලක් මට නම් ආවේ නෑ. Wmware වල MI එක මීට හොදයි, ඒත් සිස්ටම් එකට පට්ට ලැග් වෙනවා Kali run කරනකොට.

    හිටපු ගමන් මවුස් එක පේන්නේ නැතුව යනවා.අන්තිමට පෙන් එකෙන් බූට් වෙන්න හදාගත්තා