ඔන්න මම දැනුයි ගෙදර ආවේ...
අපේ ward එකේ හිටපු ඩොක්ටර් කිවුවා වකුගඩු වල ගල් වගේ හැදෙන්න ඇවිත් කියල ,
මට ඒකට scans වගයක් කරගන්න තියෙනවලු
එහෙන් ඒවා ටික කරගන්න සති 2 ක් විතර බලාගෙන ඉන්න වෙන නිසා මට කිවුව මෙහෙ ඇවිත් Private තැනකින් කරගන්න කියල.
හෙට මම ඒ ටික කරගන්න යනවා
ඩොක්ටර් දීපු medical එක camp එකෙන් ministry ඒකට යවන්නම් කිවුවා , ඒක නිසා මට ආයේ යන්න ඕනේ වෙන එකක් නෑ , කැම්පස් යන්නත් පුළුවනි
මට විශ් කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තුත්යි, ගොඩක් යාළුවො කෝල් කරලත් ඇහුව කොහොමද කියල![]()
දැන්නම් ගොඩක් දුරට හොඳයි , තාමත් හැබැයි කොන්ද හරිය රිදෙනවා
ඉක්මනටම සනීප වෙන්න පුලුවන් වෙයි![]()
බුදු සරණයි ඉක්මනට සනීප වෙයන් වැඩියෙන් වතුර බොන්න. ගල් හැදිලා නැත්තං ඔය ගතිය අඩු වෙලා යයි.ඔන්න මම දැනුයි ගෙදර ආවේ...
අපේ ward එකේ හිටපු ඩොක්ටර් කිවුවා වකුගඩු වල ගල් වගේ හැදෙන්න ඇවිත් කියල ,
මට ඒකට scans වගයක් කරගන්න තියෙනවලු
එහෙන් ඒවා ටික කරගන්න සති 2 ක් විතර බලාගෙන ඉන්න වෙන නිසා මට කිවුව මෙහෙ ඇවිත් Private තැනකින් කරගන්න කියල.
හෙට මම ඒ ටික කරගන්න යනවා
ඩොක්ටර් දීපු medical එක camp එකෙන් ministry ඒකට යවන්නම් කිවුවා , ඒක නිසා මට ආයේ යන්න ඕනේ වෙන එකක් නෑ , කැම්පස් යන්නත් පුළුවනි
මට විශ් කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තුත්යි, ගොඩක් යාළුවො කෝල් කරලත් ඇහුව කොහොමද කියල![]()
දැන්නම් ගොඩක් දුරට හොඳයි , තාමත් හැබැයි කොන්ද හරිය රිදෙනවා
ඉක්මනටම සනීප වෙන්න පුලුවන් වෙයි![]()
ඔන්න මම දැනුයි ගෙදර ආවේ...
අපේ ward එකේ හිටපු ඩොක්ටර් කිවුවා වකුගඩු වල ගල් වගේ හැදෙන්න ඇවිත් කියල ,
මට ඒකට scans වගයක් කරගන්න තියෙනවලු
එහෙන් ඒවා ටික කරගන්න සති 2 ක් විතර බලාගෙන ඉන්න වෙන නිසා මට කිවුව මෙහෙ ඇවිත් Private තැනකින් කරගන්න කියල.
හෙට මම ඒ ටික කරගන්න යනවා
ඩොක්ටර් දීපු medical එක camp එකෙන් ministry ඒකට යවන්නම් කිවුවා , ඒක නිසා මට ආයේ යන්න ඕනේ වෙන එකක් නෑ , කැම්පස් යන්නත් පුළුවනි
මට විශ් කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තුත්යි, ගොඩක් යාළුවො කෝල් කරලත් ඇහුව කොහොමද කියල![]()
දැන්නම් ගොඩක් දුරට හොඳයි , තාමත් හැබැයි කොන්ද හරිය රිදෙනවා
ඉක්මනටම සනීප වෙන්න පුලුවන් වෙයි![]()
වැඩියෙන් වතුර බොන්න. ගල් හැදිලා නැත්තං ඔය ගතිය අඩු වෙලා යයි.
ow macha...mage yaluwekutath oya scene eka thiyenawa... hodata wathura beela...chuu daapan..... chuu bara thada karan inna epa... chuu barak set wechcha gaman thana nothana bala bala inna epa..tak gala daapan..

ඔන්න මම දැනුයි ගෙදර ආවේ...
අපේ ward එකේ හිටපු ඩොක්ටර් කිවුවා වකුගඩු වල ගල් වගේ හැදෙන්න ඇවිත් කියල ,
මට ඒකට scans වගයක් කරගන්න තියෙනවලු
එහෙන් ඒවා ටික කරගන්න සති 2 ක් විතර බලාගෙන ඉන්න වෙන නිසා මට කිවුව මෙහෙ ඇවිත් Private තැනකින් කරගන්න කියල.
හෙට මම ඒ ටික කරගන්න යනවා
ඩොක්ටර් දීපු medical එක camp එකෙන් ministry ඒකට යවන්නම් කිවුවා , ඒක නිසා මට ආයේ යන්න ඕනේ වෙන එකක් නෑ , කැම්පස් යන්නත් පුළුවනි
මට විශ් කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තුත්යි, ගොඩක් යාළුවො කෝල් කරලත් ඇහුව කොහොමද කියල![]()
දැන්නම් ගොඩක් දුරට හොඳයි , තාමත් හැබැයි කොන්ද හරිය රිදෙනවා
ඉක්මනටම සනීප වෙන්න පුලුවන් වෙයි![]()

වැදගත්ම දෙයනම් ඉක්මනින් සුව වී නැවත පුහුණු කඳවුරට වාර්ථා නොකලහොත් ඔහුගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයටද එය බාදාවක් විය හැකි බවයි පැවසෙන්නේ.
මාර සිද්දියක්නේ..
කඳවුරේ අක්‍රමිකතා නිසා අසනීප වෙන අය සනීප වෙන්න කල්ගතවුනොත් Campus යන්න බෑ..
මේවට කියන්නේ බයිලා නෙවෙයි..
වෙන මොකක්ද එකක්ලු..