Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Get Well soon bro . Hope u'll be healthier enough to get in to that camp so that you can enroll in to the University.
    Good Luck :)
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔන්න මම දැනුයි ගෙදර ආවේ...
    අපේ ward එකේ හිටපු ඩොක්ටර් කිවුවා වකුගඩු වල ගල් වගේ හැදෙන්න ඇවිත් කියල ,
    මට ඒකට scans වගයක් කරගන්න තියෙනවලු :oo:
    එහෙන් ඒවා ටික කරගන්න සති 2 ක් විතර බලාගෙන ඉන්න වෙන නිසා මට කිවුව මෙහෙ ඇවිත් Private තැනකින් කරගන්න කියල.

    හෙට මම ඒ ටික කරගන්න යනවා
    ඩොක්ටර් දීපු medical එක camp එකෙන් ministry ඒකට යවන්නම් කිවුවා , ඒක නිසා මට ආයේ යන්න ඕනේ වෙන එකක් නෑ , කැම්පස් යන්නත් පුළුවනි :)

    මට විශ් කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තුත්යි, ගොඩක් යාළුවො කෝල් කරලත් ඇහුව කොහොමද කියල :D :)
    දැන්නම් ගොඩක් දුරට හොඳයි , තාමත් හැබැයි කොන්ද හරිය රිදෙනවා :(
    ඉක්මනටම සනීප වෙන්න පුලුවන් වෙයි :D

    එල මචන් ඉක්මනටම සනීප වෙයන්:D කරන්න තියන හැම දේම කරපන් පරක්කු වෙන්නේ නැතුව :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    flowers_multi2_lg.jpg
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    තැඹිලි...මාර පානයක්නේ මචෝ...:rolleyes:
    දැන් ටිකක් සනීපයි කිවුවා නේද...
    එළ එළ...:)

    :yes::yes::yes:
    දැන් දවස් තුනක් බේත් බීල, තුන්වෙනි දවසේ රැ 8 න් පස්සේ කන නැතුව ගිහින් ටෙස්ට් ටික කරගන්න වෙනවා ;)