ඉතින් උඹලගේ ආණ්ඩුවෙන් නේ යැවුවේ
![]()
ape anduwa koheda

eka machn complete brain wash programme ekak

ඉතින් උඹලගේ ආණ්ඩුවෙන් නේ යැවුවේ
![]()


උඹ හොර ලෙඩ හදාගෙන ගෙදර ඉන්න හැටි කෑම්ප් එකෙන් ඉගෙන ගත්තා නේද ?![]()
ehema enna ba ban lesiyen. 
හමුදාවෙ හිටිය එකෙගෙන් අහපං කොහොමද හදුන්කූරෙන් සරම්ප හදාගන්නෙ කියලා. දොස්තරලත් හොල්මන් ඒවාට.ehema enna ba ban lesiyen.
doctor kiuwa nisa thamai ewwe![]()

හමුදාවෙ හිටිය එකෙගෙන් අහපං කොහොමද හදුන්කූරෙන් සරම්ප හදාගන්නෙ කියලා. දොස්තරලත් හොල්මන් ඒවාට.![]()


ehemath ewa thiyenawada 
ape anduwa koheda
eka machn complete brain wash programme ekak![]()
ඒවගේම තමයි කම්ඹුල්ගාය හදාගන්න විදියත්.ehemath ewa thiyenawada
![]()

ඉතින් අපටත් සත්‍ය තත්වය හෙලිකරපන්කෝ

ජාතික වීරයෝ ගැන presentation එකක් හදාගන්න කිවුවා
ජාතික වීරයෝ ලිස්ට් එක මෙන්න
දුටුගැමුණු රජතුමා
අනගාරික ධර්මපාල තුමා
වීර පුරන් අප්පු
අතිගරු ජනාදිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා![]()

දන්න කට්ටිය හමුදා 3නේම ඉන්නවා. ඒගොල්ලො තමයි ඕවා කිව්වෙ.ඔයත් ආමි එකේ හිටියද?
ape anduwa koheda
eka machn complete brain wash programme ekak![]()






අන්තිමට එකට එක පේලියයි නෙ ඕනෙ :ජාතික වීරයෝ ගැන presentation එකක් හදාගන්න කිවුවා
ජාතික වීරයෝ ලිස්ට් එක මෙන්න
දුටුගැමුණු රජතුමා
අනගාරික ධර්මපාල තුමා
වීර පුරන් අප්පු
අතිගරු ජනාදිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා![]()

අන්තිමට එකට එක පේලියයි නෙ ඕනෙ :
වසර 30ක් පුරා පැවතුනු ත්රස්තවාදීනට එරෙහෙව කරගෙන ගිය යුද්දය දින්වීමට විශ්‍රාම ගොස් සිටි පලපුරුද හමුදා ජෙනරාල් වරයෙකු නැවත සේවයට කැඳවා යුද්දය දිනීමට අවශ්‍යය හමුදා බල පාලනය ඔහුට බාර දුන්නහුය.
![]()
