Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ehema enna ba ban lesiyen.
    doctor kiuwa nisa thamai ewwe :yes:
    හමුදාවෙ හිටිය එකෙගෙන් අහපං කොහොමද හදුන්කූරෙන් සරම්ප හදාගන්නෙ කියලා. දොස්තරලත් හොල්මන් ඒවාට. :D
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    ඉතින් අපටත් සත්‍ය තත්වය හෙලිකරපන්කෝ

    ජාතික වීරයෝ ගැන presentation එකක් හදාගන්න කිවුවා
    ජාතික වීරයෝ ලිස්ට් එක මෙන්න

    දුටුගැමුණු රජතුමා
    අනගාරික ධර්මපාල තුමා
    වීර පුරන් අප්පු
    අතිගරු ජනාදිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා :baffled:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ජාතික වීරයෝ ගැන presentation එකක් හදාගන්න කිවුවා
    ජාතික වීරයෝ ලිස්ට් එක මෙන්න

    දුටුගැමුණු රජතුමා
    අනගාරික ධර්මපාල තුමා
    වීර පුරන් අප්පු
    අතිගරු ජනාදිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා :baffled:

    මලා:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජාතික වීරයෝ ගැන presentation එකක් හදාගන්න කිවුවා
    ජාතික වීරයෝ ලිස්ට් එක මෙන්න

    දුටුගැමුණු රජතුමා
    අනගාරික ධර්මපාල තුමා
    වීර පුරන් අප්පු
    අතිගරු ජනාදිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා :baffled:
    අන්තිමට එකට එක පේලියයි නෙ ඕනෙ :

    වසර 30ක් පුරා පැවතුනු ත්‍රස්තවාදීනට එරෙහෙව කරගෙන ගිය යුද්දය දින්වීමට විශ්‍රාම ගොස් සිටි පලපුරුද හමුදා ජෙනරාල් වරයෙකු නැවත සේවයට කැඳවා යුද්දය දිනීමට අවශ්යය හමුදා බල පාලනය ඔහුට බාර දුන්නහුය.

    :lol:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අන්තිමට එකට එක පේලියයි නෙ ඕනෙ :

    වසර 30ක් පුරා පැවතුනු ත්‍රස්තවාදීනට එරෙහෙව කරගෙන ගිය යුද්දය දින්වීමට විශ්‍රාම ගොස් සිටි පලපුරුද හමුදා ජෙනරාල් වරයෙකු නැවත සේවයට කැඳවා යුද්දය දිනීමට අවශ්යය හමුදා බල පාලනය ඔහුට බාර දුන්නහුය.

    :lol:

    kaata kiyannada :dull: