Kalla camp yanawa....

Mata monawa weida..?

  • Badu packet

    Votes: 67 32.1%
  • Kella sure nam Awulak ne

    Votes: 99 47.4%
  • kella wenas wei

    Votes: 28 13.4%
  • Man wenuwen idi

    Votes: 15 7.2%

  • Total voters
    209
  • Poll closed .

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
කෑල්ල.. මොන කෑල්ලද ? යට කෑල්ලද... උඩ කෑල්ලද ?
‍යකෝ කෙල්ලට කෙල්ල කියපන්... කෑල්ල.... තුක් නොදකින්...
 
Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෑල්ල.. මොන කෑල්ලද ? යට කෑල්ලද... උඩ කෑල්ලද ?
    ‍යකෝ කෙල්ලට කෙල්ල කියපන්... කෑල්ල.... තුක් නොදකින්...

    Yakoo kella campusth yanawa ubata wada hodata ekita terenawa kalla kiyanne adareta kiyala

    Ape kollo tika kiyanna balanna
    kalla kiyanawada ?
    kella kiyanawada ?

    Wadipura adare danenne mokatada?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ට්‍රේනින් එක නම් අවුලක් නෑ බන්. හැබැයි කැම්පස් ගියාට පස්සෙ තමයි අවුල පටන් ගන්නෙ.. කෑල්ල ලස්සන නම් ඉතින් සින්නොන්ගෙන් බේරිල්ලක් නැතිවෙයි. :sorry::sorry:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    කෝකටත් තව එකක් හොයා ගන්න ready වෙලා හිටපන් ,
    මේකේ වෙන බූට් සීන් ඇහුවහම උඹේ කෙල්ලත් එනකොට වෙන එකෙක් හොයාගෙන එයිද කියන්න බෑනේ.
    :lol::lol:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ට්‍රේනින් එක නම් අවුලක් නෑ බන්. හැබැයි කැම්පස් ගියාට පස්සෙ තමයි අවුල පටන් ගන්නෙ.. කෑල්ල ලස්සන නම් ඉතින් සින්නොන්ගෙන් බේරිල්ලක් නැතිවෙයි. :sorry::sorry:

    kalla lassanai kawda ban oya sinno api itin campus life danne nahane...
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෝකටත් තව එකක් හොයා ගන්න ready වෙලා හිටපන් ,
    මේකේ වෙන බූට් සීන් ඇහුවහම උඹේ කෙල්ලත් එනකොට වෙන එකෙක් හොයාගෙන එයිද කියන්න බෑනේ.
    :lol::lol:

    ane amme mage sukiri kalla ehema nam wenna epaa...
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    usa thappa walin paninna epa - kakul kadei
    kambi rol assen bada ganna epa - papuwa heerei..
    reta anith kollo ekka dance karanna epa... army eke lassana kollek dekkoth ahaka balaganna...

    oyawage awawada tikaka dila yawapan..
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    kalla lassanai kawda ban oya sinno api itin campus life danne nahane...

    sinno kiyanne seniorslata. Eka wenne campus ekai faculty ekai matha thama. Ape nam saamanyen yalu wenne ekama batch eke aya. Eth rag eka tiyena campus wala senior batch eke boysla thamai aluth girlsla ekka issarawel godayanne.