







Ape ennawa nae Bro dnt worry:*
mukuth aulak naa ban mama danna gobba kellekuth gihin onna awa...... mona case da....
personally mama nam yanna denne na macho..
ela ela mch kalla aniwa diyatalawe ewapan,ape maxxa kollo set ekak enawa
.api balagannam,uba bayawenda epa kisi dekata
![]()
wena kellak hoyaganin danmama
Phone Geniyanan Puluwan Machan
Oya Godak Un Geniyanne
Seen Ekak Ne Ne Malak Kadanna Beriye Kellata Thappawalin Penala
Monatada ban ovata yawanne. umbalatat pissu. ona nathi ayata okata nogihin inna puluwan. sath pahakata wadak nati ekak oya. anika kellekta kohomat wadak naha. umbata ona kellekne... kollek nemeine... kollekta nam hondai. pressure eka adu karala oya denne kelinma school cadet training eka... mama nam saha mulinma wiruddai.
මේ වගේ ලොක් එකක් දාල යවපන්..!!
![]()
Phone Geniyanan Puluwan Machan
Oya Godak Un Geniyanne
Seen Ekak Ne Ne Malak Kadanna Beriye Kellata Thappawalin Penala
affa.. hope everything will be fine..okkotama thnxx.... kella giya ban udema....![]()
![]()
උබ කැම්පස් සිලෙක්ට් වුනේ නැද්ද? එහෙනම් උබට බඩු තමා![]()



affa.. hope everything will be fine..
baya novi idapan..
campus eka athulata giyata passe eliye indala owa maintain karanda patta amarui ban
ahh ela ela .. fit eke idapan bn.. wadiya hithanna yanna epa..dan hita hadagena inne hawasata call karai wada iwara unama
ahh ela ela .. fit eke idapan bn.. wadiya hithanna yanna epa..
ඔහොම සැක කරන්න පුරුදු කරවන්න එපා යාලු. එක එක කතා අහල අන්තිමට ඒ දෙන්නට වෙන්නෙ මේකයි. මෙයා කෑම්ප් ගිහින් එනකොට සැක කරයි. කැම්පස් ගියාම සැකය වැඩි වෙයි. හැම වෙලේම සැක කරන්න, ප්‍රශ්න කරන්න ගියාම, අරය කියයි "ඔයා දැන් හරි වෙනස් අනේ" කියල. ඊට පස්සෙ ඔය ප්‍රශ්නෙ කාට හරි කියල උපදෙස් ගන්න ගියොත් යාලුවො කියයි 'දැන් ඉතින් වැඩක් නෑ මචන්, ඒකිට වෙන කොල්ලෙක් සෙට් වෙලා ඇති" කියල. ඒක කිව්වම මෙයාගෙ සැකය තවත් වැඩි වෙලා "අරක කරන්න එපා, මෙහේ යන්න එපා, මට වඩා වෙන උන් ලොකු වෙලා" කියයි.
ඔහොම කිව්වම කෙල්ල යාලුවන්ට කියල උපදෙස් ගන්න හදයි. එයාගෙ යාලුවො කියයි "අපෝ ඔයා මොකටද ඔහොම සැක කරන, කිසි නිදහසක් දෙන්නෙ නැති මිනිහෙක් එක්ක ඉන්නෙ? කසාද බැන්දොත් ඉතින් ගෙයින් එලියට බහින්න වෙන එකක් නෑ ඔයාට." කියල. එතකොට කෙල්ල ඇවිත් ඕක මෙයාට කිව්වම ඉතින් රන්ඩුව.
අන්තිමට වෙන්නෙ හොඳට හිටි couple එකක් කැඩිල යන එක අර අනික් මිනිස්සු ඇති කල සැකය නිසා. දෙන්නම හිතන්නෙ affair එක නැති වුනේ අනික් කෙනාගෙ වැරැද්ද නිසා කියල. ඒ නිසා තමන්ගෙ කෙනාව එහෙම සැක කරන්න එපා. අනික් අයට සැක හිතෙන දේවල් කියන්නත් එපා.![]()