Kalla camp yanawa....

Mata monawa weida..?

  • Badu packet

    Votes: 67 32.1%
  • Kella sure nam Awulak ne

    Votes: 99 47.4%
  • kella wenas wei

    Votes: 28 13.4%
  • Man wenuwen idi

    Votes: 15 7.2%

  • Total voters
    209
  • Poll closed .

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    කෑල්ල.. මොන කෑල්ලද ? යට කෑල්ලද... උඩ කෑල්ලද ?
    ‍යකෝ කෙල්ලට කෙල්ල කියපන්... කෑල්ල.... තුක් නොදකින්...

    ane yako
     
    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    ඔහොම සැක කරන්න පුරුදු කරවන්න එපා යාලු. එක එක කතා අහල අන්තිමට ඒ දෙන්නට වෙන්නෙ මේකයි. මෙයා කෑම්ප් ගිහින් එනකොට සැක කරයි. කැම්පස් ගියාම සැකය වැඩි වෙයි. හැම වෙලේම සැක කරන්න, ප්‍රශ්න කරන්න ගියාම, අරය කියයි "ඔයා දැන් හරි වෙනස් අනේ" කියල. ඊට පස්සෙ ඔය ප්‍රශ්නෙ කාට හරි කියල උපදෙස් ගන්න ගියොත් යාලුවො කියයි 'දැන් ඉතින් වැඩක් නෑ මචන්, ඒකිට වෙන කොල්ලෙක් සෙට් වෙලා ඇති" කියල. ඒක කිව්වම මෙයාගෙ සැකය තවත් වැඩි වෙලා "අරක කරන්න එපා, මෙහේ යන්න එපා, මට වඩා වෙන උන් ලොකු වෙලා" කියයි.

    ඔහොම කිව්වම කෙල්ල යාලුවන්ට කියල උපදෙස් ගන්න හදයි. එයාගෙ යාලුවො කියයි "අපෝ ඔයා මොකටද ඔහොම සැක කරන, කිසි නිදහසක් දෙන්නෙ නැති මිනිහෙක් එක්ක ඉන්නෙ? කසාද බැන්දොත් ඉතින් ගෙයින් එලියට බහින්න වෙන එකක් නෑ ඔයාට." කියල. එතකොට කෙල්ල ඇවිත් ඕක මෙයාට කිව්වම ඉතින් රන්ඩුව.

    අන්තිමට වෙන්නෙ හොඳට හිටි couple එකක් කැඩිල යන එක අර අනික් මිනිස්සු ඇති කල සැකය නිසා. දෙන්නම හිතන්නෙ affair එක නැති වුනේ අනික් කෙනාගෙ වැරැද්ද නිසා කියල. ඒ නිසා තමන්ගෙ කෙනාව එහෙම සැක කරන්න එපා. අනික් අයට සැක හිතෙන දේවල් කියන්නත් එපා.
    :yes::yes::yes:
    ...

    hariyata hari machan .. kisima welawaka tamange kellawa seka karanna epa..
    eth mona hari athata mattu unoth nikan innath epa
    Monawa unath parissamin mage kellath ada camp giya..
    Matanam awalak na muhude inne eka maluwada machan...

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ...

    hariyata hari machan .. kisima welawaka tamange kellawa seka karanna epa..
    eth mona hari athata mattu unoth nikan innath epa
    Monawa unath parissamin mage kellath ada camp giya..
    Matanam awalak na muhude inne eka maluwada machan...

    e unata ban api waradi karala inne eyata tawa kenek gawata yanna be... dan
    ubalata terenawa neda man kiyana de...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    කෑල්ල.. මොන කෑල්ලද ? යට කෑල්ලද... උඩ කෑල්ලද ?
    ‍යකෝ කෙල්ලට කෙල්ල කියපන්... කෑල්ල.... තුක් නොදකින්...

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :rofl::rofl::rofl::lol::lol: , habai ithin thuk nodakin kiyala kiyanna tharam deyak nemei ... :yes::yes::yes::yes:
     
    Last edited:

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ...

    hariyata hari machan .. kisima welawaka tamange kellawa seka karanna epa..
    eth mona hari athata mattu unoth nikan innath epa
    Monawa unath parissamin mage kellath ada camp giya..
    Matanam awalak na muhude inne eka maluwada machan...

    Menna Kollo..Uba sira karana Ube kella genada uba oya kiwwe ? :eek: :confused:
     
    Sasith90

    Member
    Jan 21, 2007
    800
    16
    0
    Negombo
    kello gana wiswasa keranna amarui 100% kma

    eth e atharin hoda kelloth innawa ,ube kellath e wage hoda kellek wenna kiyala parthena keranawa machan..