කෑල්ල.. මොන කෑල්ලද ? යට කෑල්ලද... උඩ කෑල්ලද ?
යකෝ කෙල්ලට කෙල්ල කියපන්... කෑල්ල.... තුක් නොදකින්...
ane yako
කෑල්ල.. මොන කෑල්ලද ? යට කෑල්ලද... උඩ කෑල්ලද ?
යකෝ කෙල්ලට කෙල්ල කියපන්... කෑල්ල.... තුක් නොදකින්...
නෑ මචන් කෙල්ලට චූ බර වෙයි...නැත්නම් ගැබ්බර වෙයි...!!!
...ඔහොම සැක කරන්න පුරුදු කරවන්න එපා යාලු. එක එක කතා අහල අන්තිමට ඒ දෙන්නට වෙන්නෙ මේකයි. මෙයා කෑම්ප් ගිහින් එනකොට සැක කරයි. කැම්පස් ගියාම සැකය වැඩි වෙයි. හැම වෙලේම සැක කරන්න, ප්රශ්න කරන්න ගියාම, අරය කියයි "ඔයා දැන් හරි වෙනස් අනේ" කියල. ඊට පස්සෙ ඔය ප්රශ්නෙ කාට හරි කියල උපදෙස් ගන්න ගියොත් යාලුවො කියයි 'දැන් ඉතින් වැඩක් නෑ මචන්, ඒකිට වෙන කොල්ලෙක් සෙට් වෙලා ඇති" කියල. ඒක කිව්වම මෙයාගෙ සැකය තවත් වැඩි වෙලා "අරක කරන්න එපා, මෙහේ යන්න එපා, මට වඩා වෙන උන් ලොකු වෙලා" කියයි.
ඔහොම කිව්වම කෙල්ල යාලුවන්ට කියල උපදෙස් ගන්න හදයි. එයාගෙ යාලුවො කියයි "අපෝ ඔයා මොකටද ඔහොම සැක කරන, කිසි නිදහසක් දෙන්නෙ නැති මිනිහෙක් එක්ක ඉන්නෙ? කසාද බැන්දොත් ඉතින් ගෙයින් එලියට බහින්න වෙන එකක් නෑ ඔයාට." කියල. එතකොට කෙල්ල ඇවිත් ඕක මෙයාට කිව්වම ඉතින් රන්ඩුව.
අන්තිමට වෙන්නෙ හොඳට හිටි couple එකක් කැඩිල යන එක අර අනික් මිනිස්සු ඇති කල සැකය නිසා. දෙන්නම හිතන්නෙ affair එක නැති වුනේ අනික් කෙනාගෙ වැරැද්ද නිසා කියල. ඒ නිසා තමන්ගෙ කෙනාව එහෙම සැක කරන්න එපා. අනික් අයට සැක හිතෙන දේවල් කියන්නත් එපා.![]()
...
hariyata hari machan .. kisima welawaka tamange kellawa seka karanna epa..
eth mona hari athata mattu unoth nikan innath epa
Monawa unath parissamin mage kellath ada camp giya..
Matanam awalak na muhude inne eka maluwada machan...
e unata ban api waradi karala inne eyata tawa kenek gawata yanna be... dan
ubalata terenawa neda man kiyana de...

කෑල්ල.. මොන කෑල්ලද ? යට කෑල්ලද... උඩ කෑල්ලද ?
යකෝ කෙල්ලට කෙල්ල කියපන්... කෑල්ල.... තුක් නොදකින්...

, habai ithin thuk nodakin kiyala kiyanna tharam deyak nemei ... 

...
hariyata hari machan .. kisima welawaka tamange kellawa seka karanna epa..
eth mona hari athata mattu unoth nikan innath epa
Monawa unath parissamin mage kellath ada camp giya..
Matanam awalak na muhude inne eka maluwada machan...

e mokada ban e?campus yana kello habi hostel eke nawathunoth nam, uba wena athak balaganing
e mokada ban e?
ai hostal eke monawada wenne?
Hostal wala nawathunoth itin kellata baba hamba wenawa...