Kalpitiye Dolphins ! කල්පිටියේ ඩොල්ෆින් මසුන්
කල්පිටියේ ඩොල්ෆින් මසුන් ගැන වීඩියෝ ටිකක් හොයද්දි හම්බුනා ... බලන්නකෝ ලස්සන .. තොරතුරු ටික ගත්තේ විකිපීඩියා වෙබ් අඩවියෙන් ...
ගොඩබිම වාසය කරන සතුන් මෙන්ම මිනිසාට වඩාත්ම සමීප සතුන් මහ මුහුදේද වාසය කරති. ඒ අතරින් ඉතා කෙටි කාලයකදී මිනිසාට වඩාත් සමීපව මිනිසා අනුකරණය කළ පුදුමාකර සත්වයෙක් සිටී. ඒ වැඩිදෙනෙකුගේ ආදරයට හුරතලයට පාත්‍ර වූ සෙල්ලක්කාර ඩොල්ෆින් මත්ස්‍යයාය. ශ්‍රී ලංකාවට අයත් මුහුදේද ඩොල්ෆින් බහුලව දක්නට ලැබේ. බුද්ධියෙන් ඉහල සත්ත්ව කොට්ඨාශය ලෙස සලකන්කේ මොවුන්ය. මුහුදු ක්ෂීරපායියෙකු වන ඩොල්ෆින් විද්‍යාත්මක වර්ගීකරණය කිරීමේදී සිටේසියානු ගෝත්‍රයට අයත්වේ.
ඩොල්පින් ඉතා ඉක්මනින් මිනිසා සමග මිත්‍ර වේ. පුහුණුකරු වැලඳ ගෙන ආදරය දැක්වීමටද මොවුන් ඉතා කැමතිය. මිනිස් ඇසුර ප්‍රිය කරන ඩොල්පින් මිනිස් කටහඬට ලොකු ඇල්මක්ද දක්වති. මුහුදේ මිනිසුන් රැගත් යාත්‍රා හා නැව් පසුපසින් සැතපුම් සිය ගණනක් පිහිනා ඒම උන්ගේ සිරිත වනුයේ ඒ ඇල්ම නිසා විය නොහැකිද? ඩොල්පින් සතෙකු සුරතල් කිරීමට කැමති අයට ඔවුන් අතපත ගා සුරතල් කිරීමටත් උන්ට කෑම බීම දීමටත් හැකි ස්ථානයක් බටහිර ඔස්ට්‍රේලියාවේ මන්කිමියා වෙරළේ පිහිටා ඇත. මෙම ස්ථානය අද ඔස්ට්රේලියානුවනුගේ මෙන්ම විදේශීය සංචාරකයන්ගේද සිත් ඇදගන්නා ස්ථානයක් බවට පත්වී ඇත.
- Wikipedia වෙතින්
http://si.wikipedia.org/wiki/ඩොල්ෆි...E0.B7.99.E0.B6.9A.E0.B7.8A_.E0.B7.80.E0.B7.9A

Sry, rep+ nam naa 