Livestock carrier - පශු සම්පත් ප්‍රවාහක යාත්‍රා 🛳️⚓🐑

Walter White

Well-known member
  • Nov 20, 2019
    13,437
    39,387
    113
    දෙහිවල
    Keep it up machan

    Ethakota ban lankawe , saththu waththata ehema saththu genne monawalada ban , flight ? ship? , ship nam norman carrier ship walada ?
    ------ Post added on Sep 23, 2022 at 11:38 PM
    සත්තු වත්තට සත්තු ගේනකොට එකවර ලොකු ප්‍රමානෙකින් ගේන්නේ නැහැ.
    වැඩිම උනොත් ජෝඩු දෙකක්. එහෙම නැත්නම් අලියෙක්.
    ගුවන් මගින් නිර්වින්දනය කරලා තමයි ලංකාවට ගෙන්වන්නේ (y)
     
    • Like
    Reactions: NRTG