Kalutara & colmbo...

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එහෙම තැන් කොච්චර තියෙනවද බන්.
    උඹ බලාපොරොත්තු වෙන දේවල් කියපන්.
    බීච් එකක්ද,පන්සලක්ද,පාර්ක් එකක්ද,තව....
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    okkoma place gana kiyapanko...hoda beach monawada...lassana pansal monawada...lassana park monawada kiyala...mama me patta gana hariyata danne na ban...ekai podi help 1k illane
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    කලුතර නම් බෝධිය තියෙනවා.ටවුන් එකේම පොඩි පාර්ක් එකක් තියෙනවා.
    ලව් කරන්න නම් කැලීඩෝ යන්න එපා මචන්.
    පානදුර බීච් එකත් එච්චර අවුලක් නෑ.
    මොරටුව ස්ටේශන් එක ලඟීන් තියෙන බිච් එකත් හොදයි.
    ගල්කිස්සත් මරු.
    කොළඹ හරියෙ තියෙන තැන් කියන්න නම් මචන් දවසක් වත් යාවි.
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    okkoma place gana kiyapanko...hoda beach monawada...lassana pansal monawada...lassana park monawada kiyala...mama me patta gana hariyata danne na ban...ekai podi help 1k illane

    කළුතර කෑලිඩෝ බීච් එක... ඒකට යන්න හොද නෑ කියල තමයි ගෑනු ලමය නම් කියන්නේ. දන්නේ නෑ ඈයි කියල.. :no:
    තව.. කළුතර බෝදිය.... :D
    Richmond castle..
    1.gif

    ම දන්නේ ඔච්චර තමා. :(
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    machan kalutara town eka patte nam mukuth na ban couple ekakata yanna.

    Richmond castle

    ekata palayan machan sira place eka
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කලුතර නම් බෝධිය තියෙනවා.ටවුන් එකේම පොඩි පාර්ක් එකක් තියෙනවා.
    ලව් කරන්න නම් කැලීඩෝ යන්න එපා මචන්.
    පානදුර බීච් එකත් එච්චර අවුලක් නෑ.
    මොරටුව ස්ටේශන් එක ලඟීන් තියෙන බිච් එකත් හොදයි.
    ගල්කිස්සත් මරු.
    කොළඹ හරියෙ තියෙන තැන් කියන්න නම් මචන් දවසක් වත් යාවි.

    ලව් කරන්න පානදුරේ යන්න එපෝ... පොලිස් පනිනව බන්..
    මාවත් මාට්ටු උනා.. :(