මචන්ලා කලුතර චිත්‍රා film hall එක තියෙන්නෙ කොතනද?google maps සර්ච් කලාම පෙන්නන්නෙ මෙතන
මෙතන හරිද මචන්ලා?අපේ ගෙදර උන්දැව එක්ක යන්න බැලුවෙ හෙට බහුබුතයෝ 2 බලන්න.දවස් ගානක ඉඳන් කියවන්නෙ.
Thanks